ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,330
    3,120
    113
    6°54′N 79°54′E
    ඉස්සර රුපවාහිනියේ ගිය එකත් සිරා...තුන්මුල්ලේ පද්මේ ඉන්නේ..ඔය නමින්ම තියෙන පොතත් එක හුස්මට කියවන්න පුළුවන්..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පටසිරි.. කතාව නම් පදිරි ඇති.. සුපිරි නළුවො ටිකක්නේ බං ඉන්නෙ.. බලන්ඩ ඕනි අනිවාර්යෙන්ම.. බොරු ඕන නෑ බං මෑතකදි නම් බැලුවෙ නෑ හොඳ ටෙලියක්..
     

    NΞTHUSHI

    Member
    Apr 5, 2014
    85
    4
    0
    27
    Background sound effect wadi wage. Holman kathawak wage sound dammama epa wenawa. kathawa lassana wela sound wadi wela HS eken balanna bari karanawa :(
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    meke film eka aye balanna asay apahu. danna kiyana web site wala baluwa. eth hoyaaganna naha. film eka hoyala denawada mata kawruhari pinwathek.
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මොකා රඟපෑවත් තුම්මුල්ලෙ පද්මෙට හරියන්නෙ ජැක්සන් ඇන්තනීම තමයි.අනිත් උන්ට ඒ චරිතෙ හරියන්නෙ නෑ.:no:

    අනිවා මචං කඩේ ගියත් ජැක්සන් ඇන්තනී කියන්නේ සුපිරි නළුවෙක් පත්මේ ට ගැලපෙන්නේ ජැක්සන්...ජැක්සන් හිටියනම් අනිවා බලනවා
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේකේ පිචර් එක හොයල දීහල්ලකෝ බලන්න . අපිට ඉතින් සිංහල අවුරුදු තියනවා කියලය මචන්ලා. එහෙව් අපි ගැන අනුකම්පා කරලවත් මේක හොයල දීහල්ලකෝ
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අප්පටසිරි.. කතාව නම් පදිරි ඇති.. සුපිරි නළුවො ටිකක්නේ බං ඉන්නෙ.. බලන්ඩ ඕනි අනිවාර්යෙන්ම.. බොරු ඕන නෑ බං මෑතකදි නම් බැලුවෙ නෑ හොඳ ටෙලියක්..

    අනිවා මචන්...:)
     
    Last edited:

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ආපහු ඉතින් ගිණි කෙලි පෙන්නනේ සඳුදා තමයි.එතකන් ඉවසන් ඉන්ටෝනෑ හොඳේ...:):)