මොකා රඟපෑවත් තුම්මුල්ලෙ පද්මෙට හරියන්නෙ ජැක්සන් ඇන්තනීම තමයි.අනිත් උන්ට ඒ චරිතෙ හරියන්නෙ නෑ.![]()
අප්පටසිරි.. කතාව නම් පදිරි ඇති.. සුපිරි නළුවො ටිකක්නේ බං ඉන්නෙ.. බලන්ඩ ඕනි අනිවාර්යෙන්ම.. බොරු ඕන නෑ බං මෑතකදි නම් බැලුවෙ නෑ හොඳ ටෙලියක්..
ආපහු ඉතින් ගිණි කෙලි පෙන්නනේ සඳුදා තමයි.එතකන් ඉවසන් ඉන්ටෝනෑ හොඳේ...
