පව් බන්… මිහින් ලන්කා වලද ඉන්ටර්නැශනල් ටීම් එකම ගෙන්නුවේ? ඔය මල ඉලව්ව කඩන් වැටුනනම්.. මුලු ටීම් එකම ඉවරයි!

Owa marketing tricks bn.
මිහින් ලංකා එක විතරයි බංගලාදේශයට යන්නේ. අනෙක ඕව හොද සුරක්ෂිත අහස් යන්තර .සැප පහසු කම් තමයි මදි.
පව් බන්… මිහින් ලන්කා වලද ඉන්ටර්නැශනල් ටීම් එකම ගෙන්නුවේ? ඔය මල ඉලව්ව කඩන් වැටුනනම්.. මුලු ටීම් එකම ඉවරයි!

http://www.youtube.com/watch?v=jv_gEVXxOqU&list=PLN-MLMEqduVmIi-4cV_BAyZUPpAGfZRnvfile:///C:/Documents%20and%20Settings/user/Desktop/2.jpgmath pana baye ban hitiye...Kattiya Mihin eke enawa kiwwama... Hoda welawata mihin lanka kiwwata yawala thiyenne Sri Lankan Airline flight ekak....
Ado eka sri lankan airline eke flight ekakne Mihin lanka une
ඇයි බන්.. දැක්කේ නැද්ද උඩ අලවලා තියන්වා මිහින් ලන්කා කියලා කොල
මොන බොරු කතාවක්ද බන් ඒ? මම මේ ෆීල්ඩ් එකේ ඉන්න එකෙක්. අහන්න එපා කොහොමද කියලා.. ඒත් ඩකා කියන්නේ අපි උඹල හිතන වගේ පඩ නගරයක් නෙමෙයි බන්. ඔව් අන්ත කිලුටු, දුගී දුප්පත්, පාරේ ජරා කරන මිනිස්සු ඉන්න පැත්කුත් තියෙනවා.. ඒත් අක ඒරියා එකක් තියනවා තට්ටු පිට තට්ටු බිල්ඩිම් ගහපු පොශ් පැත්තක්.
ශ්‍රී ලන්කන් දවසට ට්‍රිප් 2ක් කරන්වා. ඩකා - කලම්ඹෝ
Ado eka sri lankan airline eke flight ekakne Mihin lanka une
ඇයි බන්.. දැක්කේ නැද්ද උඩ අලවලා තියන්වා මිහින් ලන්කා කියලා කොල
එක දෑක්ක බන් එත් Live at 8 එදා video එක බලපන් එකෙ හොදටම පෙන්නනව flight එක Sri Lankan airline එකක් කියල.![]()

ආ ඇත්තද මචන්.. මොකක්ද ඒ සීන් එක එතකොට? මේ සිරිපාලයා දාලා තියෙන මගුල පේන්නේ මිහින් ලන්කා කියලනේ