SL Cricket Team + Mihin Lanka

siripala

Member
Oct 10, 2006
2,869
442
0

Here are few moments we captured while our ICC World T20 champions are enjoying their flight from Dhaka to Colombo on board Mihin Lanka flight MJ502

10150677_690689290993416_6647172316235874773_n.jpg

10013025_690669154328763_994199250096432778_n.jpg

1010213_690688660993479_6028611590193153035_n.jpg

1530555_690688657660146_6343735298407192094_n.jpg

10001474_690688670993478_7660228906748908212_n.jpg

10171253_690688730993472_4980756387734770315_n.jpg

1897847_690688760993469_5168624094726714672_n.jpg

1503836_690688790993466_668407571318360264_n.jpg

10150543_690688800993465_8504464781410228462_n.jpg

10171682_690688864326792_5344163305924209417_n.jpg

10258766_690688914326787_3509612006841819726_n.jpg

1536482_690688937660118_8084015897708876934_n.jpg

10014651_690688944326784_6505312319801619377_n.jpg

10174830_690689087660103_9085814880717790751_n.jpg

10153987_690688960993449_5659705032289834037_n.jpg

1016967_690689104326768_5409669159028907671_n.jpg

10246441_690689020993443_7309954317230490316_n.jpg

10257088_690689040993441_1846002049779934595_n.jpg

10154915_690689120993433_3038156590776960335_n.jpg

10153169_690689170993428_7389308569054263213_n.jpg

1009998_690689240993421_8972794893901468737_n.jpg

10003231_690689260993419_1393331982232314224_n.jpg

10150677_690689290993416_6647172316235874773_n.jpg
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,327
    15,949
    113
    පව් බන්… මිහින් ලන්කා වලද ඉන්ටර්නැශනල් ටීම් එකම ගෙන්නුවේ? ඔය මල ඉලව්ව කඩන් වැටුනනම්.. මුලු ටීම් එකම ඉවරයි!

    Owa marketing tricks bn.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මිහින් ලංකා එක විතරයි බංගලාදේශයට යන්නේ. අනෙක ඕව හොද සුරක්ෂිත අහස් යන්තර .සැප පහසු කම් තමයි මදි.

    පව් බන්… මිහින් ලන්කා වලද ඉන්ටර්නැශනල් ටීම් එකම ගෙන්නුවේ? ඔය මල ඉලව්ව කඩන් වැටුනනම්.. මුලු ටීම් එකම ඉවරයි!
     
    Last edited:

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    පව් බන්… මිහින් ලන්කා වලද ඉන්ටර්නැශනල් ටීම් එකම ගෙන්නුවේ? ඔය මල ඉලව්ව කඩන් වැටුනනම්.. මුලු ටීම් එකම ඉවරයි!
    :lol::lol::lol::lol::lol::lol:
     
    Owa marketing tricks bn.

    නැහ බන්.. එමිරේට්ස් වල ගෙන්න ගන්න කෝටේශන්ස් කෝල් කරලා, ඇමතියා මාටියා ගහලා ඒ සල්ලි ටික​, අපේ අහින්සක කොල්ලෝ ටික මේ මගුලකට තල්ලු කරලා දාන්න ඇති.

    අනික මහියායි සන්ගයි ගැන පුදුම තරහකින්නේ ඉන්නේ මහ එවුන්. උන් දෙන්නව මරන්න මුලු ප්ලේන් එකම පවා බිමට දායි. තුක් නදෝමකින් මේවගේ අවලන් හැත්ත​!
     
    මිහින් ලංකා එක විතරයි බංගලාදේශයට යන්නේ. අනෙක ඕව හොද සුරක්ෂිත අහස් යන්තර .සැප පහසු කම් තමයි මදි.

    මොන බොරු කතාවක්ද බන් ඒ? මම මේ ෆීල්ඩ් එකේ ඉන්න එකෙක්. අහන්න එපා කොහොමද කියලා.. ඒත් ඩකා කියන්නේ අපි උඹල හිතන වගේ පඩ නගරයක් නෙමෙයි බන්. ඔව් අන්ත කිලුටු, දුගී දුප්පත්, පාරේ ජරා කරන මිනිස්සු ඉන්න පැත්කුත් තියෙනවා.. ඒත් අක ඒරියා එකක් තියනවා තට්ටු පිට තට්ටු බිල්ඩිම් ගහපු පොශ් පැත්තක්.

    ශ්‍රී ලන්කන් දවසට ට්‍රිප් 2ක් කරන්වා. ඩකා - කලම්ඹෝ
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    පව් බන්… මිහින් ලන්කා වලද ඉන්ටර්නැශනල් ටීම් එකම ගෙන්නුවේ? ඔය මල ඉලව්ව කඩන් වැටුනනම්.. මුලු ටීම් එකම ඉවරයි!

    math pana baye ban hitiye...Kattiya Mihin eke enawa kiwwama... Hoda welawata mihin lanka kiwwata yawala thiyenne Sri Lankan Airline flight ekak....
     
    math pana baye ban hitiye...Kattiya Mihin eke enawa kiwwama... Hoda welawata mihin lanka kiwwata yawala thiyenne Sri Lankan Airline flight ekak....

    ඇත්තද මචන්… එහෙනම් එල​. නැත්තම් පව් කොල්ලෝ ටික​.
    මහියා ගැන දැක්කම පව් කියලා හිතෙනවා මචන්… මෙච්චර ලෝකප්‍රසිද්ධ නාකයෙක්ට අපේ අවලන් හැත්ත සලකන හැට්!
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Machan see the image.

    2jg5aix.jpg

    මොන බොරු කතාවක්ද බන් ඒ? මම මේ ෆීල්ඩ් එකේ ඉන්න එකෙක්. අහන්න එපා කොහොමද කියලා.. ඒත් ඩකා කියන්නේ අපි උඹල හිතන වගේ පඩ නගරයක් නෙමෙයි බන්. ඔව් අන්ත කිලුටු, දුගී දුප්පත්, පාරේ ජරා කරන මිනිස්සු ඉන්න පැත්කුත් තියෙනවා.. ඒත් අක ඒරියා එකක් තියනවා තට්ටු පිට තට්ටු බිල්ඩිම් ගහපු පොශ් පැත්තක්.

    ශ්‍රී ලන්කන් දවසට ට්‍රිප් 2ක් කරන්වා. ඩකා - කලම්ඹෝ
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    Ado eka sri lankan airline eke flight ekakne Mihin lanka une
    ඇයි බන්.. දැක්කේ නැද්ද උඩ අලවලා තියන්වා මිහින් ලන්කා කියලා කොල​

    එක දෑක්ක බන් එත් Live at 8 එදා video එක බලපන් එකෙ හොදටම පෙන්නනව flight එක Sri Lankan airline එකක් කියල.:shocked::shocked::shocked::shocked:
     
    එක දෑක්ක බන් එත් Live at 8 එදා video එක බලපන් එකෙ හොදටම පෙන්නනව flight එක Sri Lankan airline එකක් කියල.:shocked::shocked::shocked::shocked:

    ආ ඇත්තද මචන්.. මොකක්ද ඒ සීන් එක එතකොට​? මේ සිරිපාලයා දාලා තියෙන මගුල පේන්නේ මිහින් ලන්කා කියලනේ