SL Cricket Team + Mihin Lanka

qihansa

Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    ආ ඇත්තද මචන්.. මොකක්ද ඒ සීන් එක එතකොට​? මේ සිරිපාලයා දාලා තියෙන මගුල පේන්නේ මිහින් ලන්කා කියලනේ

    http://www.youtube.com/watch?v=jv_gE...BAyZUPpAGfZRnvfile: පුලුවන්නම් මෙ Video එක Upload කරපන් බලතෑකි මට තේරෙන්නෑ දන්න..
     

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    පව් බන්… මිහින් ලන්කා වලද ඉන්ටර්නැශනල් ටීම් එකම ගෙන්නුවේ? ඔය මල ඉලව්ව කඩන් වැටුනනම්.. මුලු ටීම් එකම ඉවරයි!

    Mihin flight number eka diwwe. Sri Lankan Air line air bus A320 ekak. Codeshare agrement eken Mihin eka duwanne Sri Lankan eke routes.
     
    Last edited:
    පව් බන්… මිහින් ලන්කා වලද ඉන්ටර්නැශනල් ටීම් එකම ගෙන්නුවේ? ඔය මල ඉලව්ව කඩන් වැටුනනම්.. මුලු ටීම් එකම ඉවරයි!

    ඔව් යකෝ. ඉකොනොමි ක්ලාස්. නොදකින් විතරක්.:rofl::rofl::rofl:
     

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    Sri-Lanka-airport.jpg


    source: newsfirst.lk
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,733
    21,002
    113
    sri lankan eken ne awe news walata penuwe but photos mihin lanka cabin crew
    mokakda meeka ?:shocked::shocked::baffled::baffled::baffled:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පව් බන්… මිහින් ලන්කා වලද ඉන්ටර්නැශනල් ටීම් එකම ගෙන්නුවේ? ඔය මල ඉලව්ව කඩන් වැටුනනම්.. මුලු ටීම් එකම ඉවරයි!


    මේක මිහින් ෆ්ලයිට් එකක් නෙමෙ... ශ්‍රී ලංකන් ෆ්ලයිට් එකක් :rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මොන බොරු කතාවක්ද බන් ඒ? මම මේ ෆීල්ඩ් එකේ ඉන්න එකෙක්. අහන්න එපා කොහොමද කියලා.. ඒත් ඩකා කියන්නේ අපි උඹල හිතන වගේ පඩ නගරයක් නෙමෙයි බන්. ඔව් අන්ත කිලුටු, දුගී දුප්පත්, පාරේ ජරා කරන මිනිස්සු ඉන්න පැත්කුත් තියෙනවා.. ඒත් අක ඒරියා එකක් තියනවා තට්ටු පිට තට්ටු බිල්ඩිම් ගහපු පොශ් පැත්තක්.

    ශ්‍රී ලන්කන් දවසට ට්‍රිප් 2ක් කරන්වා. ඩකා - කලම්ඹෝ

    ශ්‍රී ලංකන් එක ඩකා යන්නෙ නැහැ බන්... ඒක මිහින් එක්ක කෝඩ් ෂෙයාර් එකක් :lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ආ ඇත්තද මචන්.. මොකක්ද ඒ සීන් එක එතකොට​? මේ සිරිපාලයා දාලා තියෙන මගුල පේන්නේ මිහින් ලන්කා කියලනේ


    ඒක මුන් එදා ඔපරේට් කරපු හින්ද උන්ගෙ ලොගො දාගෙන ගියෙ :P