මයික්‍රෝ කාර් පිලිබද අරුන47

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අරුණගේ අතින් දුසනේ වෙච්ච කට්ටිය බොහොම අමාරුවෙන් අරුණගේ වැරද්දක් හොයාගෙන දගලන දැගලිල්ල :lol::lol::lol: කාට කියන්නද... ඇති වෙනකම් අතල් ගනිල්ලා ... අනේ උකේ :lol::lol::rofl::rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ජොනී බට්ට;16506058 said:
    අරුණගේ අතින් දුසනේ වෙච්ච කට්ටිය බොහොම අමාරුවෙන් අරුණගේ වැරද්දක් හොයාගෙන දගලන දැගලිල්ල :lol::lol::lol: කාට කියන්නද... ඇති වෙනකම් අතල් ගනිල්ලා ... අනේ උකේ :lol::lol::rofl::rofl::rofl:

    මේ මොන බයියෙක්ද මේ ෆේක් එකකින් බැහැලා කෑ ගහන්නේ? :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    2u3xqtg.png

    ෂෝ එක බලන ඈයෝ කමෙන්ට් එකකුත් දාගෙනම යං :rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මයික්‍රෝ කාර් පිලිබද කල සමික්ශනයකදි ඉවොක් අධිපති අරුණ සොන්නයාගෙන් ලැබුනු පිලිතුරකි:lol::lol:

    :lol::lol::lol::lol:

    දැන් බන් උගේ ඉන්ග්‍රීසි වැරදුන එක ගැන ලොකු ගැටලුවක් නෑනේ. මේකේ ඉන්න සමහර උන්ගේ වගේ උගේ තාත්ත සුද්දෙක් නෙමෙයි වෙන්න ඇති. අම්මයි තාත්තයි දෙන්නම සින්හල වෙන්න ඇති. අපි ලැජ්ජ වෙන්න ඕනේ සින්හල වරදිනවනම්. මම මේ කාටවත් කඩේ යනවා නෙමෙයි. කාට හරි තමන්ගේ මවු බස ඇරෙන්න වෙන භාසාවක් වරදිනකොට හිනා වෙන එකට මම කැමති නෑ. මම පැටියගේ කෙස් වලට පැටියගෙ පැත්තට කථා කරලා තියනවා. නමුත් ඔය වැඩේ නම් වැරදියි. ඌ ඉන්ග්‍රීසියෙන් අහලා තියන දේකට තමන් දන්න විදිහට උත්තර දුන්නා. අනික මේක 2007 සීන් එකක්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නැකැත් රාල;16506178 said:

    අන්න ඒක තමා බං කවුරු කවුරුත් තම තමංගෙ වැරදි අඩුපාඩු තියනවා කියලා තේරුම් අරන් ඉදිමෙන්නෙ නැතුව ඉන්න දැනගන්න ඕනෙ. සිංහල ව්‍යවහාරයේත් තියෙන්නෙ අඟිල්ලෙ තරමට ඉදිමෙන්න කියලා. අවුල වුනේ ඇරුණ47 නැති දේවල් පෙන්නලා පොර වෙන්න දඟලපු එක. ඒකයි මේ පල දෙන්නෙ උට :lol:

    උදා: මහා බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය ඇති බව පැවසීම :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    i think its true...
    http://www.elakiri.com/forum/showpost.php?p=934328&postcount=2

    Cmon it was 2007.. 7 years ago... even i took few days to learn how to make a post at EK in 2007

    මාර සීන් එක ටමා ඇරුණ47 අනික් එවුන්ගෙ පරන ත්‍රෙඩ් බම්ප් කරනකොටයි පරන පෝස්ට් කෝට් කරනකොටයි කවුරුත් ඔය කතා කිවුවෙ නෑ.

    මම 2009 කෙල්ලෙක්ගෙ සීන් එකක් ගැන දාලා තිබ්බ ත්‍රෙඩ් එකක පෝස්ට් ඊයෙ පෙරේදාත් දාලා තිබ්බෙ ත්‍රෙඩ් එකක. ඒව හොඳා මේවා වැරදි. :lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මොනින් ෆෙලස් සික්කා එලිටය බැහැලාහ් :lol: