

කාට කියන්නද... ඇති වෙනකම් අතල් ගනිල්ලා ... අනේ උකේ 




ජොනී බට්ට;16506058 said:අරුණගේ අතින් දුසනේ වෙච්ච කට්ටිය බොහොම අමාරුවෙන් අරුණගේ වැරද්දක් හොයාගෙන දගලන දැගලිල්ලකාට කියන්නද... ඇති වෙනකම් අතල් ගනිල්ලා ... අනේ උකේ
![]()

පැටියා;16506082 said:![]()
ෂෝ එක බලන ඈයෝ කමෙන්ට් එකකුත් දාගෙනම යං![]()
anna photos dala bnaccount hacked wela mala wikarayai

මයික්‍රෝ කාර් පිලිබද කල සමික්ශනයකදි ඉවොක් අධිපති අරුණ සොන්නයාගෙන් ලැබුනු පිලිතුරකි
![]()
නැකැත් රාල;16506178 said:දැන් බන් උගේ ඉන්ග්‍රීසි වැරදුන එක ගැන ලොකු ගැටලුවක් නෑනේ. මේකේ ඉන්න සමහර උන්ගේ වගේ උගේ තාත්ත සුද්දෙක් නෙමෙයි වෙන්න ඇති. අම්මයි තාත්තයි දෙන්නම සින්හල වෙන්න ඇති. අපි ලැජ්ජ වෙන්න ඕනේ සින්හල වරදිනවනම්. මම මේ කාටවත් කඩේ යනවා නෙමෙයි. කාට හරි තමන්ගේ මවු බස ඇරෙන්න වෙන භාසාවක් වරදිනකොට හිනා වෙන එකට මම කැමති නෑ. මම පැටියගේ කෙස් වලට පැටියගෙ පැත්තට කථා කරලා තියනවා. නමුත් ඔය වැඩේ නම් වැරදියි. ඌ ඉන්ග්‍රීසියෙන් අහලා තියන දේකට තමන් දන්න විදිහට උත්තර දුන්නා. අනික මේක 2007 සීන් එකක්.


i think its true...
http://www.elakiri.com/forum/showpost.php?p=934328&postcount=2
Cmon it was 2007.. 7 years ago... even i took few days to learn how to make a post at EK in 2007


