එහෙම තමයි පුතා ආස්මි මගෙ යාලුවනෙ.![]()
අනේ මේ උබේ මගුලක් නෙමේ ඒ ළමයා හුග කාලෙකින් දැකපු නිසා ඇස්ගෙඩි උඩ ගියේ



එහෙම තමයි පුතා ආස්මි මගෙ යාලුවනෙ.![]()



erozan ta beri nm aruna wa![]()
අනේ මේ උබේ මගුලක් නෙමේ ඒ ළමයා හුග කාලෙකින් දැකපු නිසා ඇස්ගෙඩි උඩ ගියේ![]()



eka hodai man sthirakerenawa

කාල සටහන
අප්‍රේල් 12 - දිනය තුළදී නායකයන් තෝරාගනු ලැබේ.
අප්‍රේල් 13 - කණ්ඩායම් දෙක සදහා සාමාජිකයන් පත් කර ගැනීම. මේ සදහා thread එක උදේ 10ට ඇරබෙනවා ඇත. පෝස්ට් දමන පිළිවෙලට කණ්ඩායම් වලට වෙන් කෙරේ.
අප්‍රේල් 14 - චන්ද විමසීම උදේ 10 ට ආරම්භ වේ.
අප්‍රේල් 15 - චන්ද විමසීම පස්වරු 6 ට අවසන් වේ. චන්ද ප්‍රතිථල පැය 2 ඇතුළත නිකුත් කිරීමට බලාපොරොත්තු වේ.


ආ හිග කාලෙකින් දකිද්දි උබේ ඇස් විතරද උඩ යන්නෙඅනේ මේ උබේ මගුලක් නෙමේ ඒ ළමයා හුග කාලෙකින් දැකපු නිසා ඇස්ගෙඩි උඩ ගියේ![]()



uba koheda inneමරේ මරු ///එතකොට අපි පාන්දර 2කෙ තුනේ ඉදලා ඇහැරිලා චන්දෙ දපල්ලකෝකමක් නැහැ අවුරුද්දට සැරයිනේ
![]()

ඔව්,සමහරු තරහයි.
![]()

elakiri eke online one welawaka innawa .hoda piligenimakuth thiyenawa![]()