මහා කඹ ඇදීමේ තරගය [2014]

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙම තමයි පුතා ආස්මි මගෙ යාලුවනෙ.:)

    අනේ මේ උබේ මගුලක් නෙමේ ඒ ළමයා හුග කාලෙකින් දැකපු නිසා ඇස්ගෙඩි උඩ ගියේ :lol::lol::lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කාල සටහන

    අප්‍රේල් 12 - දිනය තුළදී නායකයන් තෝරාගනු ලැබේ.

    අප්‍රේල් 13 - කණ්ඩායම් දෙක සදහා සාමාජිකයන් පත් කර ගැනීම. මේ සදහා thread එක උදේ 10ට ඇරබෙනවා ඇත. පෝස්ට් දමන පිළිවෙලට කණ්ඩායම් වලට වෙන් කෙරේ.

    අප්‍රේල් 14 - චන්ද විමසීම උදේ 10 ට ආරම්භ වේ.

    අප්‍රේල් 15 - චන්ද විමසීම පස්වරු 6 ට අවසන් වේ. චන්ද ප්‍රතිථල පැය 2 ඇතුළත නිකුත් කිරීමට බලාපොරොත්තු වේ.

    ගිය සැරේ වගේ ජන්ද ගනන් කරන්න උදව්වක් ඔනි නම් කියපන් :rolleyes::P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මේ උබේ මගුලක් නෙමේ ඒ ළමයා හුග කාලෙකින් දැකපු නිසා ඇස්ගෙඩි උඩ ගියේ :lol::lol::lol:
    ආ හිග කාලෙකින් දකිද්දි උබේ ඇස් විතරද උඩ යන්නෙ :lol::lol::lol:
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    maxresdefault.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව්,:):) සමහරු තරහයි.:)

    අපිත් තරහා නැහැ .....අපි තරහ මරහා අමතක කරලා අලුත් අවුරුද්දේ චන්දෙට අලුතෙන් තරහ වෙලා වලි දාගමු :)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ ඒක නෙමෙයි,දැන් කොහොමද ඕක කරන්නේ.දන්නේ නැති නිසයි අහන්නේ?:dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by Gasa84
    මරේ මරු ///එතකොට අපි පාන්දර 2කෙ තුනේ ඉදලා ඇහැරිලා චන්දෙ දපල්ලකෝ :frown::frown::frown: කමක් නැහැ අවුරුද්දට සැරයිනේ :):)

    uba koheda inne :P
    ලොල් යකො වැඩේ මාට්ටු වගේ :lol::lol: