aa
අඩෝ උබම පේන්ට් කරගනින්කෝ ....ඔය තියෙන්නේ ඕන තරන් තැන් කම්ප්රෙෂර් කුලියට ගන්න තැන්... ගනින් 1ක් බදු ටික ගෙනෙන් කරපන් කරන හැටි ටිකක් ඔන්ලිනේ විදෙඕ ටිකක් බලල ඉගෙන ගනින්.... උබේ දෙයක් නිසා බය වෙන්න දෙයක් නැහැ..... උබට ඕන විදිහට කර ගන්න පුළුවන් .... මමත් කරන්න ඉන්නේ ... මමම කර ගන්නවා ... මොකෝ අපිට බැරිය එකවත් කරන්න .....
මගේ අදහස නම් මගේ වැඩ මට වඩ හොදට වෙන කාටවත් කරන්න බහ..(මව සැටිස් වෙන විදිහට) බලපන් අපි වැඩක් කර ගන්න තැනකට ගියාම උට කියක් හරි දුන්නොත් උ වැඩේ ඕනෑකමින් කරනවා.. නැත්තන් ඔහේ කරනවා.... මේක නෙමෙයි හරි දේ ඕනෑම වැඩක් තමන්ගේ වැඩක් කියල හිතන් කරොත් තම හරි කියල මන් තිතන්නේ ...........