mokada ubata duminda silvata wage wedi wadunada?blacktulip මැතිතුමා, ඒ සංවේදී නායකයාට,නොසැලෙන අදිශ්ඨානයට ඔබගේ වටිනා චන්දය ලබා දෙන්න.

අන්න කොල්ලෝ.
එළකිරි මචන්.
හිතුනොත් මගේ චන්දෙත් උබට දෙනවා.![]()
එල මචන් අනිවා![]()
මම පොඩි කාලෙ ඉදලම තාත්තා මට කිවෙ හුනුවටෙයෙ කතාවක් උදාහරනයට අරන් ..උබලටත් මෙක උදාහරනයක් විදිහට ගත්තොත් සර්තක වෙවි...'දෙයක් වෙ නම් එය සුදුස්සාටම ලෑබිය යුතුය"...මම පොඩි කාලෙ ඉදලම හිතුවෙ පෑතුවෙ අන්න එ සුදුස්සා වෙන්නම තමයි....දිනුම පෑරදුම මොනාද බන්..අපි එලකිරි කොල්ලො අද චන්දෙ ඉල්ලල ,හෙට පෑරදිලා,අනිද්දට පොඩි අඩියක් තනි තනියම ගහලා හරි ඉමු..
ඇත්ත මචන් මන් මේකට අද ජෝය්න් උනේ මන් මිට කලින් කිසිම අවරුද්දකට මේකට සෙට් වේල නැ...
ඉති මචන් දින්නත් එකය් නැතත් එකය් මචන්![]()

මම පොඩි කාලෙ ඉදලම තාත්තා මට කිවෙ හුනුවටෙයෙ කතාවක් උදාහරනයට අරන් ..උබලටත් මෙක උදාහරනයක් විදිහට ගත්තොත් සර්තක වෙවි...'දෙයක් වෙ නම් එය සුදුස්සාටම ලෑබිය යුතුය"...මම පොඩි කාලෙ ඉදලම හිතුවෙ පෑතුවෙ අන්න එ සුදුස්සා වෙන්නම තමයි....දිනුම පෑරදුම මොනාද බන්..අපි එලකිරි කොල්ලො අද චන්දෙ ඉල්ලල ,හෙට පෑරදිලා,අනිද්දට පොඩි අඩියක් තනි තනියම ගහලා හරි ඉමු..![]()


god must be crazy කිව්වලුblacktulip මැතිතුමා, ඒ සංවේදී නායකයාට,නොසැලෙන අදිශ්ඨානයට ඔබගේ වටිනා චන්දය ලබා දෙන්න.
මාගෙ ප්රනාමය ඔබට එක සිතින් පුද කරමි...හෑරවුමක ඈරබුම
මාගෙ ප්රනාමය ඔබට එක සිතින් පුද කරමි...හෑරවුමක ඈරබුමමාගේ පැතුම ඔබ තුමාගේ ජය.![]()

උබව නැගි එන එකා කරන්නත් අපි වැඩ කරාgod must be crazy කිව්වලුමාගෙ ප්රනාමය ඔබට එක සිතින් පුද කරමි...හෑරවුමක ඈරබුම
![]()
