මහා කඹ ඇදීමේ තරගය [2014]

kputha

Member
May 5, 2012
5,534
240
0
blacktulip මැතිතුමා, ඒ සංවේදී නායකයාට,නොසැලෙන අදිශ්ඨානයට ඔබගේ වටිනා චන්දය ලබා දෙන්න.
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අන්න කොල්ලෝ.
    එළකිරි මචන්.
    හිතුනොත් මගේ චන්දෙත් උබට දෙනවා.
    :):)

    එල මචන් අනිවා :):):):):)

    :):):):):):):)

    ඇත්ත මචන් මන් මේකට අද ජෝය්න් උනේ මන් මිට කලින් කිසිම අවරුද්දකට මේකට සෙට් වේල නැ...
    ඉති මචන් දින්නත් එකය් නැතත් එකය් මචන් :):):):)
    මම පොඩි කාලෙ ඉදලම තාත්තා මට කිවෙ හුනුවටෙයෙ කතාවක් උදාහරනයට අරන් ..උබලටත් මෙක උදාහරනයක් විදිහට ගත්තොත් සර්තක වෙවි...'දෙයක් වෙ නම් එය සුදුස්සාටම ලෑබිය යුතුය"...මම පොඩි කාලෙ ඉදලම හිතුවෙ පෑතුවෙ අන්න එ සුදුස්සා වෙන්නම තමයි....දිනුම පෑරදුම මොනාද බන්..අපි එලකිරි කොල්ලො අද චන්දෙ ඉල්ලල ,හෙට පෑරදිලා,අනිද්දට පොඩි අඩියක් තනි තනියම ගහලා හරි ඉමු..:lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අනෙ මට -/+ රෙප් 5ස් දෙනෙක් දියල්ලා තඩි ෆොටො එකක් තියෙනවා අයින් වෙන්න
     
    • Like
    Reactions: animation

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    9.gif
    9.gif
    අපෙ එකා:)
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මම පොඩි කාලෙ ඉදලම තාත්තා මට කිවෙ හුනුවටෙයෙ කතාවක් උදාහරනයට අරන් ..උබලටත් මෙක උදාහරනයක් විදිහට ගත්තොත් සර්තක වෙවි...'දෙයක් වෙ නම් එය සුදුස්සාටම ලෑබිය යුතුය"...මම පොඩි කාලෙ ඉදලම හිතුවෙ පෑතුවෙ අන්න එ සුදුස්සා වෙන්නම තමයි....දිනුම පෑරදුම මොනාද බන්..අපි එලකිරි කොල්ලො අද චන්දෙ ඉල්ලල ,හෙට පෑරදිලා,අනිද්දට පොඩි අඩියක් තනි තනියම ගහලා හරි ඉමු..:lol:

    මාගේ පැතුම ඔබ තුමාගේ ජය.:):)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    blacktulip මැතිතුමා, ඒ සංවේදී නායකයාට,නොසැලෙන අදිශ්ඨානයට ඔබගේ වටිනා චන්දය ලබා දෙන්න.
    god must be crazy කිව්වලු:lol:මාගෙ ප්‍රනාමය ඔබට එක සිතින් පුද කරමි...හෑරවුමක ඈරබුම:)
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    god must be crazy කිව්වලු:lol:මාගෙ ප්‍රනාමය ඔබට එක සිතින් පුද කරමි...හෑරවුමක ඈරබුම:)
    උබව නැගි එන එකා කරන්නත් අපි වැඩ කරා:)