මහා කඹ ඇදීමේ තරගය [2014]

කඹ ඇදීමේ 2014 - vote for your leader


  • Total voters
    257
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගේ චන්දේ ඔයාට විතරයි.:P..:lol:
    මම දන්නව සුදු, මේ චන්දෙත් එපා වෙනව ඔයා ඔහොම කියද්දි. :love::love::love:

    නුබේ සෙවනැල්ල ලැබුනු පසු... //
    මම නුබට පමනක් ආසා කරන්ඩ පටන් ගතිමි
    රැගෙන ආවෙමි... සිහින දහසක් රැගෙන ආවෙමි...//
    පැමිනි පසු, නිබ පැමිනි පසු...
    නුබ වන්නට විය මා ආදර චායාව.
    :love::love::love::love:
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    3.gif
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    "මගේ මේ වෑයම රජ වීමට නොවේයි.ඔබව රජ කිරීමටයි."
    (LKS007 මැතිතුමා විසින් පවසන ලද්දකි)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම දන්නව සුදු, මේ චන්දෙත් එපා වෙනව ඔයා ඔහොම කියද්දි. :love::love::love:

    නුබේ සෙවනැල්ල ලැබුනු පසු... //
    මම නුබට පමනක් ආසා කරන්ඩ පටන් ගතිමි
    රැගෙන ආවෙමි... සිහින දහසක් රැගෙන ආවෙමි...//
    පැමිනි පසු, නිබ පැමිනි පසු...
    නුබ වන්නට විය මා ආදර චායාව.
    :love::love::love::love:

    hikzz....:lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ටැග් නෑ. :(
    අද ට්‍රිප් ගිහින් රා කට්ටවල්ගොදක් ගහල ආවෙ :P
    දැන් මං කාටද ඡන්දෙ දෙන්න ඕනෙ. :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    "මගේ මේ වෑයම රජ වීමට නොවේයි.ඔබව රජ කිරීමටයි."
    (LKS007 මැතිතුමා විසින් පවසන ලද්දකි)

    මේනන් Lks007 ගේ fake එකද කොහෙද..... :P
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    යාළුවා;16510408 said:
    ටැග් නෑ. :(
    අද ට්‍රිප් ගිහින් රා කට්ටවල්ගොදක් ගහල ආවෙ :P
    දැන් මං කාටද ඡන්දෙ දෙන්න ඕනෙ. :P



    ඔබගේ වටිඔනා චන්දය එල්.කේ.එස007 හට ලබාදී ඔබත් ඔබගේ අනාගතය ආලෝකවත් කරගැනීමට අවස්තාව උදා කරගන්න
     
    Status
    Not open for further replies.