කඹය 2019 - තරගය

කඹය 2019 - තරගය


  • Total voters
    1,275
  • Poll closed .
Status
Not open for further replies.

madhu1988

Active member
  • Jun 17, 2011
    516
    58
    28
    d1fj1sq.png
     

    chalaka nuwan

    Active member
  • Jun 14, 2011
    313
    161
    43
    වැඩක් තියනවද හුත්තෝ සංවිධායක මන්ඩලේ එක්ක සෙට් වෙලා හොර ගේම් ගහලා....ටීම් මෙම්බර් කියල උන්ගෙම හුට්ටෝ ටිකක් ඇතුලට කිසිම හේතුවක් නැතුව තමුන්ගේ උන් දාගෙන දැන් මෙතන ඇවිත් පුකේ ටෝක් දෙනවා.....ඔහොම දින්නන්න හුත්තෝ ඔක්කොම දාගන්නනෙ තිබ්බේ උබලගෙම උන්...


    :lol::lol::yes::yes:
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,093
    0
    ඔටුවගෙ පිට උඩ
    d1fj1sq.png

    සුබ අලුත් අවුරුද්දක් වේවා!!!


    Elakiri Brotherhood වෙනුවෙන් vote කරපු සියලු දෙනාට ස්තුතිවන්තවෙන ගමන් ඡන්ද පොරොන්දු ඉටුකරන්නයි මේ හදන්නේ....:yes:

    ඔයගොල්ලෝ දන්නවා ඇති අපේ චිරි චිරි වැස්ස දැනටම පොරොන්දු වුන තෑගී ගොඩක් බෙදලා ඉවරයි. ඉතුරු ටිකත් බෙදාගෙන යන අතරේ පොරොන්දු උන 100GB Cloud Storages 50ක්ම තෑගි කරන්නත් ඕනේ.

    storages බෙදා දෙනකොට අපිට ලේසි වෙන්නයි, සාධාරණ විදියට බෙදන්නයි ඕනේ නිසා පොඩි ෆෝම් එකක් හැදුව. කස්ටියට තියෙන්නේ ඒක ෆිල් කරන්න.


    *
    *
    *​

    Google Form


    *
    *
    *

    මේ ෆෝම් එක හරියට ෆිල් කලොත් සාධාරණ විදියට, සුදුසුම කෙනාට දෙන්න ලේසි වෙයි... :)




    කව්රු මොනා කිව්වත් අපි දුන්න, දෙනවා....මේවා අපේම එළකිරි එකේ උන්ට තමා අනික් team එකේ අයටත් සීමිත අවස්ථාවක් තියෙනවා..ඔව් :yes::yes::yes:


    PS - 1.දැනටම pm වලින් සහ පොස්ට් වලින් cloud storage නමින්ම ඉල්ලු අය මේ ෆෝම් එක ෆිල් කිරීම අනවශ්‍යයි.

    2. එක් අයකුට එක් දිනුමක් පමණයි


    d1fj1sq.png

    :cool::cool:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    4,275
    3,743
    113
    Qy3Ju1i.png

    මේ ඔබ දකින්නේ ප්‍රථම වතාවට කඹඇදීමේ තරගයක් "ඩක්වත් ඇන්ඩ් ලුවිස්" න්‍යායට අනුව ජයග්‍රගණය කල අවස්ථාවකුයි ;););)

    :lol::lol::lol:මහජන මතය. :cool::cool::yes::yes::yes:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,731
    398
    83
    මෙන්න බලපන් අරුන්ගෙ පැත්තට පැන්න එකෙක්.
    http://www.elakiri.com/forum/member.php?u=565014

    රෙප් ස්ටේටස් එක
    Has much to be proud of
    ඒ කිව්වෙ රෙප් 20 000 +

    මට කියපන් පොඩ්ඩක් බලලා මූ ත්‍රෙඩ් කීයක් දාලද කියලා :lol:

    එකම එක ත්‍රෙඩ් එකක්වත් නොදා රෙප්
    20 000 ++
    පෝස්ට් 2000 කින් ගන්න මූ ඔරිජිනල් අකවුන්ට් එකක් කියලද හිතන්නෙ.

    ඕනෙ නම් තව දෙන්න පුලුවන්. උගුරට හොරා බෙහෙත් බොන්න දගලන වේසිගෙ පුතාලට කියලා වැඩක් නෑ.
    Bump
     
    • Like
    Reactions: ChoraKolla

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,731
    398
    83
    මෙන්න පැන්න තව උත්තමයෙක්.
    http://www.elakiri.com/forum/member.php?u=504500

    රෙප් ස්ටේටස් එක Splendid one to behold

    ඒ කියන්නෙ අඩුම රෙප් 8000++ ක්. දාලා තියෙන්නෙ ත්‍රෙඩ් හතරයි ත්‍රෙඩ් හතරටම රිප්ලයි තියෙන්නෙ 16 යි :lol: ඒ හතරම හෙල්ප් ඉල්ලලා දාපුවා.



    ඉතිකයගෙ ඉදන්ම සෙට් එකේම රෙදි ටික ගලවන්න පුලුවන්. ඒත් මට වෙලාවක් නෑ හොරු, වංචා කාරයෝ එක්ක හැමිණි හැමිණි ඉන්න.





    Bump
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,731
    398
    83
    මේ ඉන්නෙ වෝට් නොකර මාරු උන උත්තමයෙක්.
    http://www.elakiri.com/forum/member.php?u=565113

    රෙප් status එක Glorious becan of life

    ඒ කියන්නෙ අඩුම රෙප් 1500++ උපරිම 4500 ක් දක්වා සීමාවෙ. දාපු ත්‍රෙඩ් ගණන 11 යි. ඔක්කොම හෙල්ප් ඉල්ලලා දාපුවා. රිප්ලයි පෝස්ට් 10 පැනපු ත්‍රෙඩ් තියෙන්නෙත් 5 යි.

    ඔක්කොම පැනලා මාට්ටු වෙන්න බැරි නිසා වෝට් කලේ නෑ

    බම්ප්
     

    analytical

    Member
    Apr 17, 2019
    23
    1
    0
    මේක මාර විහිලුවක් නෙවෙයිද? ඇත්ත කඹ ඇදිල්ලක මේ සීන් එක වුනොත් ගුටිකන්නයි වෙන්නේ. තමන් ටීම් එකෙකට වැටුනාම ටීම් ස්පිරිට් එක හදලා, ටීම් එක ගොඩදාන්නේ නැතුව අනිත් පැත්තට පනින උන් හැබෑ ජීවිතෙත් මාර පොන්ස්ලා තමයි. :lol::lol:

    ඉවෙන්ට් එකට මිනිස්සු රඳවගන්න උපක්‍රමයක් කියලා නොතේරෙන බබෙක්.
    ක්‍රොස් වෝට් නොවී තබාගැනීමට තම කණ්ඩායම එකමුතු වෙන්න ඕනේ. ඒකත් තරඟයේ කොටසක්.
    කණ්ඩායමේ නම් වලට එකඟ උනාම නම් පබ්ලිශ් කරන්නේ.
    නායකයො දෙන්නම එකඟ වෙලා තීන ලිස්ට් එක පැරදුනාම " අනේ හොරු අපිව දූෂණය කරෝ" කියලා අඬලා වැඩක්ද? :lol:
    bump
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    902
    332
    83
    රෙප් දුන්නෙ තුන් දෙනයි...අයේ අහුවෙන් නෑ හැමදාම ඔහොම්‍යි.......rip ithika mithika....oya hari narakai...
     
    Status
    Not open for further replies.