32+ for බ්රදර්හුඩ්රෙප් හම්බුනේ නෑ කියල අඬන උන්ට මම බ්‍රදර්හුඩ් වෙනුවෙන් රෙප් දුන්න. වෙන ත්‍රෙඩ් අස්සෙ උන්ට කඩේ ගියා. මට බ්‍රදර්හුඩ් වෙනුවෙන් එකම එකෙක්ගෙන් රෙප් හම්බුනා. එච්චරම තමා....
කඹ නෙමේ මොන දේකට වත් රෙප් වලට අඩන්නෙ නැති අපි වෙගේ උන්ව නැතිකරගැනීම පසුව කණගාටුවන්න.