උවිඳු පුතා
අරුණ තරඟයක් කරන්න දන්නෙ නැත්තන්, තරඟයකට සහභාගී වෙන්න දන්නෙ නැත්තන්, තරඟයක් සංවිධානය කරන්නෙ කොහොමද ඔයා වගේ කෙනෙක්.
මේක හැමදාම වෙන වැදගත් තරඟයක් කියල ඔයාම නේද කිව්වෙ. ඇයි ඔයා ඔය ඔයාගෙ එළකිරි එකේ පෙන්නන චරිතය මේ තරඟය ඇතුලට ගේන්න යන්නෙ. මේ තරඟයෙ නායකක් විදියට යෝජනා වෙලා නේද ඉන්නෙ. තරඟයකදි හැසිරෙන විදිය ඉගෙන ගන්න.








