~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

kputha

Member
May 5, 2012
5,534
240
0
එළ එළ බලමුකො අනිත් උපකරකත් මොනාද කියල
4.gif
 
kputha

Member
May 5, 2012
5,534
240
0
2 වෙනි ඉගිය පොස්ට් 100 3වෙනි ඉගිය පොස්ට් 150ට
 
kputha

Member
May 5, 2012
5,534
240
0
rooshan2008
ඔබෙ පිලිතුර බාර ගන්න බැහැ රතු පාට නැති නිසා:angry::angry:
ඇස් පොට්ටද යකොව් සිංහලෙන් කියලා තියෙන්නෙ රෙඩ් වලින් දාන්න කියලා:lol:
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
11.gif
එලකිරියෙ හොද නම්ක් තියෙන හැමොම අයියෙ මල්ලි කියලා කතා කරන චරිතයක්ද?

හොද නමක් තියනවනම් ඉතින්.. අයියා මල්ලි කියලා විතරක් නෙවේ! නන්දා මාමා කියලා උනත් ඕනෑම සාමාජිකයෙක් විලි ලැජ්ජා නැතුව කට පුරා ආමන්ත්‍රණය කරනවා... ඒවා අපේ පැරැන්නොන් ගෙන් අපිට ලැබුන දායාද නොවැ.. :yes:
 
  • Like
Reactions: kputha

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
හොද නමක් තියනවනම් ඉතින්.. අයියා මල්ලි කියලා විතරක් නෙවේ! නන්දා මාමා කියලා උනත් ඕනෑම සාමාජිකයෙක් විලි ලැජ්ජා නැතුව කට පුරා ආමන්ත්‍රණය කරනවා... ඒවා අපේ පැරැන්නොන් ගෙන් අපිට ලැබුන දායාද නොවැ.. :yes:

:lol::lol::lol::lol:
 
kputha

Member
May 5, 2012
5,534
240
0
හොද නමක් තියනවනම් ඉතින්.. අයියා මල්ලි කියලා විතරක් නෙවේ! නන්දා මාමා කියලා උනත් ඕනෑම සාමාජිකයෙක් විලි ලැජ්ජා නැතුව කට පුරා ආමන්ත්‍රණය කරනවා... ඒවා අපේ පැරැන්නොන් ගෙන් අපිට ලැබුන දායාද නොවැ.. :yes:
:lol::lol: උබ එපා කරනවා බන් එල එල නියමයි උබ රෙප්[:lol:
 
  • Like
Reactions: shenic
Status
Not open for further replies.