~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සැගවුනු අමුත්තා සෙවීම තේමා ගීතය

    කියන්න කව්ද ඔබ කියා.....
    අහන්න කිරිය සොය සොයා..........

    නෙලුම් මලක්ද පන්සලේ....
    මදාවියෙක්ද හන්දියේ......
    ගොනෙක් ද දුවන රට වටේ.....
    ‍හොරෙක්ද ඉන්න කූඩුවේ......//

    කියන්න කව්ද ඔබ කියා.....
    අහන්න ගැටළු සොය සොයා..........


    රුවක්ද ඇත්තෙ මිනිමරූ.......
    හමක්ද ඇත්තෙ හරි කළු.....
    කුකුල්ද කෙලිට පැනි පෙරූ.......
    ඇදන්ද හැංගුනේ සළු...........// :lol:


    කියන්න කව්ද ඔබ කියා.....
    අහන්න ගැටළු සොය සොයා..........:rofl:




    මුල් ගීය - කියන්න කව්ද ඔබ කියා..
    :lol: sankapaala amuththawa kaala :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :no: boru kiyala na :)
    අභ්‍යන්තර‍ය සත්‍ය වුවත් එ‍ය බාහිරින් පෙනෙනු‍යේ සාවද්‍ය ප්‍රකාශ්‍යක් ලෙස‍යි.......:rolleyes::rofl:
    1. කඹ අදින ත්‍රෙඩ් එක කෝ
    1.තවම දාල නෑ.....:oo:
    2.අපි නම් ඒකට ‍යන්නෙත් නෑ.....:rofl:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අභ්‍යන්තර‍ය සත්‍ය වුවත් එ‍ය බාහිරින් පෙනෙනු‍යේ සාවද්‍ය ප්‍රකාශ්‍යක් ලෙස‍යි.......:rolleyes::rofl:

    1.තවම දාල නෑ.....:oo:
    2.අපි නම් ඒකට ‍යන්නෙත් නෑ.....:rofl:

    1. :rofl: :rofl: නයිට් ක්ලබ් එක කඹ ඇදිල්ල වර්ජනයේ :dull:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අභ්‍යන්තර‍ය සත්‍ය වුවත් එ‍ය බාහිරින් පෙනෙනු‍යේ සාවද්‍ය ප්‍රකාශ්‍යක් ලෙස‍යි.......:rolleyes::rofl:

    aththa kiwwe :rofl: piliganna / noganna eka obata baarai :)
     
    Status
    Not open for further replies.