~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    me thread eke nathuwa athi sagawuna amuththa... u methana hodata nidi athi..api uwa hoyanawa...heenen yakkuma peniyan sagawuna amuththata...:rofl::rofl:
    සැඟවුනු අමුත්තා දරුණු පොරක් කි‍යලා hint එකක් ති‍යෙන්නේ..... ඌ ‍යක්කුන්ට බ‍ය නැතුව ඇති......:oo:
    හපෝයි ෆ්ලයිට් එක මුහුදෙ :dull::baffled::rofl::lol:
    :rofl:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සැඟවුන එකා මොකා උනත් මුගෙන් පරෙස්සම් වෙ‍යන්.....පේනවනේ මොකාටද එන්න හදන්නේ කි‍යලා......:P:lol:

    රතු පාට ලේබල් එකක් ගහල තියන බෝතලයක් ලෑස්ති කරා...
    ශේප් එකේ පි එම් එකක් දාපන් හැංගුන එකා...

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    රතු පාට ලේබල් එකක් ගහල තියන බෝතලයක් ලෑස්ති කරා...
    ශේප් එකේ පි එම් එකක් දාපන් හැංගුන එකා...
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මහා කඹ ඇදීමේ තරගය [2014]

    තව කීප දෙනෙකුට කණ්ඩායම් සාමාජිකයන් වී පෙර නොවූ විරූ අනර්ග සැප සම්පත් දිනාගැනීමේ හැකියාව ඇත, ඉක්මන් කරන්න පෝස්ට් එකක් දමන්න :P

    spam. :oo:

    Hijack :shocked::shocked:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මහා කඹ ඇදීමේ තරගය [2014]

    තව කීප දෙනෙකුට කණ්ඩායම් සාමාජිකයන් වී පෙර නොවූ විරූ අනර්ග සැප සම්පත් දිනාගැනීමේ හැකියාව ඇත, ඉක්මන් කරන්න පෝස්ට් එකක් දමන්න :P

    spam. :oo:
    spam තම‍යි.....දුප් ‍යන්න මෙතනින්.....:growl::P

    රතු පාට ලේබල් එකක් ගහල තියන බෝතලයක් ලෑස්ති කරා...
    ශේප් එකේ පි එම් එකක් දාපන් හැංගුන එකා...

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මානසිකව වැටුනා......:baffled:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ah konda maame enna sagawunu amuththawa hoyanna :D

    මම ඒක දන්නවා......:sorry:

    ලඟ පාතක හිටි‍ය නම් දෙනවා ගඩොල් බෑ‍යකින් ඔලු ගෙඩි‍ය පැලෙන්නම.......:growl:
    ethakan man balagena indi kiyalada hithanne
    m0127.gif
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එල එල :rofl:සැඟවුන අමුත්තාත් උබ වගේ එකෙක්නම් දුවගෙන එයි:lol:

    හරි බන් දැන් එකපාරකුත් කිව්වා නේද:dull:

    itin ubala ganan ganne ne nea :dull:
     
    hora pussa :P
     
    Status
    Not open for further replies.