~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    eththa kiyapan uba neda :frown::frown::frown:
    කොටි‍යම කාපි‍ය.....:growl:
    බලන් ගියාම කිරියේ කෙල්ලෝ කොල්ලො
    වැඩියෙන්ම ආදරේ රෙක්ස් ට..

    මූට VIP විදියට සලකන්න ඕන..පොරක් බලන් ගියාම :shocked::shocked::shocked:
    ඡන්දෙ ඉල්ලන්න එහෙම ආසවක් නැතෙයි.
    :):):)
    ඉල්ලනවා ඉල්ලනවා...... ඊලඟ පාර ජනාධිපතිවරණේ මහින්ද මාමට විරුද්ධව පොදු අපේක්ෂක‍යා විදි‍යට මං ඉදිරිපත් වෙන්න හිතන් ඉන්නේ......:lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    5) තමන් අනුමාන කරන සැඟවුනු අමුත්තා නම් කරද්දී රතු පාටින් නිවැරදිව මෙම්බර්ව නම් කරන්න. (වෙනත් නම් , වැරදි නම් කිසිවක් පිලිතුරක් ලෙස බාරගනු නොලැබේ)
    t9007.gif

    උදා :- ~Hansel~
    *පසුව වෙනස් කරන ලද පිලිතුරු අවලංගු වේ.
    (උත්තරේ Edit කරල තිබුනොත් සොරි වෙන්න අවස්ථාව අහිමි වෙනවා එහෙම කලාම ආයේ ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ හොඳේ..):frown::frown::frown:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    5) තමන් අනුමාන කරන සැඟවුනු අමුත්තා නම් කරද්දී රතු පාටින් නිවැරදිව මෙම්බර්ව නම් කරන්න. (වෙනත් නම් , වැරදි නම් කිසිවක් පිලිතුරක් ලෙස බාරගනු නොලැබේ)
    t9007.gif

    උදා :- ~Hansel~
    *පසුව වෙනස් කරන ලද පිලිතුරු අවලංගු වේ.
    (උත්තරේ Edit කරල තිබුනොත් සොරි වෙන්න අවස්ථාව අහිමි වෙනවා එහෙම කලාම ආයේ ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ හොඳේ..):frown::frown::frown:

    kiyanna epa :lol:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ

    5) තමන් අනුමාන කරන සැඟවුනු අමුත්තා නම් කරද්දී රතු පාටින් නිවැරදිව මෙම්බර්ව නම් කරන්න. (වෙනත් නම් , වැරදි නම් කිසිවක් පිලිතුරක් ලෙස බාරගනු නොලැබේ)
    t9007.gif

    උදා :- ~Hansel~
    *පසුව වෙනස් කරන ලද පිලිතුරු අවලංගු වේ.
    (උත්තරේ Edit කරල තිබුනොත් සොරි වෙන්න අවස්ථාව අහිමි වෙනවා එහෙම කලාම ආයේ ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ හොඳේ..):frown::frown::frown:

    කේ.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම නං මුකුත් දන්නේ නෑ අයියා... මම අලුතෙන් ආවේ:nerd:
    එහෙමද..... එහෙනං විනාඩි විස්සක් දණගහගෙන හිටපන්.....:growl:
    yako sathutu weyan , lesiyen sangawunu amuththa wenna ba mamber kenekta :lol::lol:
    බම්බුව තම‍යි......:growl:මටත් වෙලාවකට හිතනවා මම සැඟවුනු අමුත්තද කි‍යලා......:oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සැගවුනු අමුත්තා සෙවීම තේමා ගීතය

    කියන්න කව්ද ඔබ කියා.....
    අහන්න කිරිය සොය සොයා..........

    නෙලුම් මලක්ද පන්සලේ....
    මදාවියෙක්ද හන්දියේ......
    ගොනෙක් ද දුවන රට වටේ.....
    ‍හොරෙක්ද ඉන්න කූඩුවේ......//

    කියන්න කව්ද ඔබ කියා.....
    අහන්න ගැටළු සොය සොයා..........

    රුවක්ද ඇත්තෙ මිනිමරූ.......
    හමක්ද ඇත්තෙ හරි කළු.....
    කුකුල්ද කෙලිට පැනි පෙරූ.......
    ඇදන්ද හැංගුනේ සළු...........// :lol:

    කියන්න කව්ද ඔබ කියා.....
    අහන්න ගැටළු සොය සොයා..........:rofl:

    මුල් ගීය - කියන්න කව්ද ඔබ කියා..
     
    Status
    Not open for further replies.