thaama hoyagaththe namoko wenne me paththe?

deela thiyenne balapiyaw

thaama hoyagaththe namoko wenne me paththe?

deela thiyenne balapiyaw

කොටියම කාපිය.....eththa kiyapan uba neda![]()

ඉල්ලනවා ඉල්ලනවා...... ඊලඟ පාර ජනාධිපතිවරණේ මහින්ද මාමට විරුද්ධව පොදු අපේක්ෂකයා විදියට මං ඉදිරිපත් වෙන්න හිතන් ඉන්නේ......බලන් ගියාම කිරියේ කෙල්ලෝ කොල්ලො
වැඩියෙන්ම ආදරේ රෙක්ස් ට..
මූට VIP විදියට සලකන්න ඕන..පොරක් බලන් ගියාම
ඡන්දෙ ඉල්ලන්න එහෙම ආසවක් නැතෙයි.

මේ ඉන්නේ මාව අමාරුවේ දාන්න මූලිකව කටයුතු කරපු එකා.....moko wenne me paththe?

ado kisima adahasak na bun.

ඒ ගමන උඹත් පටන්ගත්තද......![]()

මේ ඉන්නේ මාව අමාරුවේ දාන්න මූලිකව කටයුතු කරපු එකා.....![]()

ඒවා බැලුවා අලුත් හින්ට් දීපියව්thaama hoyagaththe na
deela thiyenne balapiyaw![]()

5) තමන් අනුමාන කරන සැඟවුනු අමුත්තා නම් කරද්දී රතු පාටින් නිවැරදිව මෙම්බර්ව නම් කරන්න. (වෙනත් නම් , වැරදි නම් කිසිවක් පිලිතුරක් ලෙස බාරගනු නොලැබේ)![]()
උදා :- ~Hansel~
*පසුව වෙනස් කරන ලද පිලිතුරු අවලංගු වේ.
(උත්තරේ Edit කරල තිබුනොත් සොරි වෙන්න අවස්ථාව අහිමි වෙනවා එහෙම කලාම ආයේ ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ හොඳේ..)![]()

එහෙමද..... එහෙනං විනාඩි විස්සක් දණගහගෙන හිටපන්.....මම නං මුකුත් දන්නේ නෑ අයියා... මම අලුතෙන් ආවේ![]()

බම්බුව තමයි......yako sathutu weyan , lesiyen sangawunu amuththa wenna ba mamber kenekta![]()
මටත් වෙලාවකට හිතනවා මම සැඟවුනු අමුත්තද කියලා......
ඒවා බැලුවා අලුත් හින්ට් දීපියව්![]()