~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
avatar164517_13.gif
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අයියෝ මගේ බඩ ඉතුරු වෙයිද....:dull:
    උඹේ ඔ‍ය අලි බඩ බහින්න පොඩ්ඩක් බුරුලෙන් ගි‍යාට අවුලක් වෙන්නේ නෑ.....:lol:
    අහු උනාම ඔහොමත් කෑ ගහනවද අනෙ :baffled: මිනිස්සුත් බය වෙනවනෙ :baffled::lol::lol:
    හා.... එහෙනං මම අහුවුනා කි‍යලා හිතාගෙන ඉන්නම්කෝ....:baffled:
    මම හරක් මස් නොකමි :dull:
    ඇහුවෙ නෑ.....:oo:
    man kiwwe sagawunu amuththa gana clues :oo:
    ඒවා කි‍යන්නේ මාව අහුවෙන විදි‍යටනේ.....:oo:
    බොටත් දින 92ක්ම එකදිගට බඩම පල,
    ~ස්තුතියි~
    :love:
    :love:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    man kiwwe sagawunu amuththa gana clues :oo:

    :lol: danma hoyaganna balannna :P
    හෙව්වට හම්බවෙන්නෙත් නෑනේ.. අනේ මන්දා :baffled::rofl: තව අපිට උදව් ඕනෙ..:dull: නැත්තන් බෑ.. මට බෑ හොයන්න.. :baffled:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹේ ඔ‍ය අලි බඩ බහින්න පොඩ්ඩක් බුරුලෙන් ගි‍යාට අවුලක් වෙන්නේ නෑ.....:lol:

    හා.... එහෙනං මම අහුවුනා කි‍යලා හිතාගෙන ඉන්නම්කෝ....:baffled:

    ඇහුවෙ නෑ.....:oo:

    ඒවා කි‍යන්නේ මාව අහුවෙන විදි‍යටනේ.....:oo:

    :love:

    ඇයි උඹ කිව්වෙ "මාවම කාපිය" කියල :frown:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    උඹේ ඔ‍ය අලි බඩ බහින්න පොඩ්ඩක් බුරුලෙන් ගි‍යාට අවුලක් වෙන්නේ නෑ.....:lol:

    හා.... එහෙනං මම අහුවුනා කි‍යලා හිතාගෙන ඉන්නම්කෝ....:baffled:

    ඇහුවෙ නෑ.....:oo:

    ඒවා කි‍යන්නේ මාව අහුවෙන විදි‍යටනේ.....:oo:

    :love:
    :lol: හිතන්න දෙයක් නෑ අනෙ... ඔයා අහු වෙලා ඉවරයි.......:lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,698
    3,285
    113
    එහෙම බෑ... බෑ... කෝ කේක් ඕනෙ අපිට........:rofl::rofl:

    :oo:
    ඔටුවා ගියා ටිටිත් ගියා...ඔටුවා ආවා ටිට්ත් ආවා..:nerd:
    අනේ මන්දා ඉතින් රට්ටු කියන කතා ඇත්ත කියලත් හිතෙනවා:rolleyes:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හෙව්වට හම්බවෙන්නෙත් නෑනේ.. අනේ මන්දා :baffled::rofl: තව අපිට උදව් ඕනෙ..:dull: නැත්තන් බෑ.. මට බෑ හොයන්න.. :baffled:

    randee sitinna apa samagin :rofl: 5-6 thawa clue ekak :cool:
     
    Status
    Not open for further replies.