එළකිරි අවුරුදු කුමරිය 2014

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    එළකිරි අවුරුදු කුමරිය 2014

    එළකිරි අවුරුදු කුමරිය 2014​

    ආයුබෝවන්

    ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ...

    මෙන්න ඔයාලට අවස්තාව තියෙනවා එළකිරි අවුරුදු කුමරිය 2014 සදහා සුදුසු නාම යෝජහන ඉදිරිපත් කරන්න ..නියමිට වෙලාව අවසන් උන පසු නම යෝජනා ලෙස ඉදිරපත් උන අයගෙන් පෞද්ගලිකවම විමසනවා මේ තරගයට සහබාගි වෙන්න කැමතිද කියල..එයාලගේ පුර්ණ අනුමැතිය ලැබුනොත් පමණයි එළකිරි අවුරුදු කුමරිය 2014 සදහා මුලික වටයේ තෝරාගැනීම කරන්නේ.....මෙන්න දැන් අවස්තාව විවුර්තයි ...නාමයෝජනා බර ගැනීම හෙට මදියහ්න 12ට අවසන් වෙන අතර හෙට සවස් යාමය වන විට තරගය අරඹ කල හැකි වේ යැයි අනුමාන කරනවා...එහෙනම් ඉතින් අපි වැඩේ පටන් ගමු:):):):):):)
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    images