Awuruddata mata inne thopila witarai...

EK_DOGA

Member
Feb 27, 2014
578
15
0
ow thope amma nane...ape ammala innawa....ena athmewath ube amma uba gawama inna kiyala mama aka hithin parthana karanawa ayye...Happy new year......
 

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේ අවුරුද්දේ නොනගතේට පන්සල් ගියාම උඹටත් ලබන ආත්මේවත් අම්මා කෙනෙක්ගේ ආදරය සෙනෙහස ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම් මචන්:(.. සුභ අලුත් අවුරුද්දක් ස්කර්වී:)..
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    සුභ අළුත් අවුරුද්දක් මහෙෂ්,ලබන්නා වු අවුරුද්දෙදි සියළු යහපත් සිතුම් පැතුම් සඵල වෙන්නෙ ඔන,Good Luck :) ඔබට තෙරුවන් සරණයි !!!
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    ගිය ආත්මේ පවට උබට ඔහොම උනාට ලබන ආත්මේ ඔහොම වෙන්න එපා කියල මම ප්‍රාර්ථනා කරනවා ... :) සුබ අලුත් අවුරුද්දක් වේවා....ඔඩෙස්ක් වැඩ ගොඩාක් ලැබේවා :rofl::P
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    laugh8kb.gif
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,432
    676
    113
    සුබ අලුත් අවුරුද්දක් වේවා වලතරයෝ !!!
     

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    අපි අවුරුද්දට විතරක් නෙවේ හැමදාම උඹත් එක්ක ඉන්නවා මචන්.උඹට සුබ අලුත් අවුරුද්දක් වේවා ...:):):)