Awuruddata mata inne thopila witarai...

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    හැප්පි නිව් ඉයර් ස්කර්වී..!! දකිද්දී පව් හිතනවා යකෝ :(:(

    හා මේ සින්දු අහගෙන ඉන්නකෝ..!!
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    33xubo9.jpg
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    පන්සල් ගියාම උඹටත් ලබන ආත්මේවත් අම්මා කෙනෙක්ගේ ආදරය සෙනෙහස ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම් මචන්:(.. සුභ අලුත් අවුරුද්දක් මහේෂ්:)
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    සුභ අළුත් අවුරුද්දක් මහෙෂ්,ලබන්නා වු අවුරුද්දෙදි සියළු යහපත් සිතුම් පැතුම් සඵල වෙන්නෙ ඔන,Good Luck :) ඔබට තෙරුවන් සරණයි !!! .....ඔඩෙස්ක් වැඩ ගොඩාක් ලැබේවා