ඔන්න මචන්ලා සැඟවුණු අමුත්තාගේ තවත් තොරතුරු ටිකක් අරගෙන අපි එනවා ඔබ හමුවට......
- [*]චීන සටන් කලාව පිළිබඳව උනන්දුවක් ඇත.
[*]ශ්‍රී ලංකා උරුමයන් ගේ පැවැත්ම හා සුරකීම පිළිබඳව හඬ නගන්නෙකි.
[*]ඉන්දියාවේ රසවත් සිද්දීන් ඇසු දුටු කල ඒවා රසවත් ලෙස ගෙන හැර පෑමට නොපැකිලිව ඉදිරිපත් වේ.
[*]අප එදිනෙදා මුහුණදෙන විවිධ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කිරීමට නිරතුරුවම ඉදිරිපත් වන්නෙකි.
[*]විද්‍යා විෂයන් පිළිබඳව හදාරා හෝ ඒ පිළිබඳව විශේෂ උනන්දුවක් ඇති අයෙකි.
අනේ ඌයි මායි දන් නචීන සටං![]()

















