Ela ++++
TFS bro ++++++
මම හිතුවා නොලිමිට් සීන් එකක් කියලා.. කඩාගෙන බිදගෙන ආවා සහජීවනේට. බලපුවහම මාලුවෙක්. තුක්.. නොදකින්..


ඇරපයිමා ඇන්ඩ් ඇරවානා අතර වෙනස මොකක්ද බන්.. ++
arowana mcn wenamawargayaka maluwek, habai un dennama pre historic kiyala tamai godak aya kiyanne. arapaima arowanata wada godak lokui. 2 differentspecies.


තැන්ක්ස් මචන්.. අරෝවනා නම් විකුන්නන්න තියෙනවා. එත් පට්ට ගණන් බන්![]()
