~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මු අපිටත් පොල්ල තියල හැංගුනා නේ :(:(:(

    මේකයි සීන් එක, කට්ටියගේ උත්තර පොඩ්ඩක් ඇනලයිස් කරන්නත් ඕන නේ, ටිකක් වෙලා යනව :)

    මොන ලයිස්ද කරනවා කිව්වේ :eek:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යාළුවා;16519275 said:
    හිංසා කරන්නේ හැංගී ගිහින් :dull:
    කිරියේ පුරාවූ කෙරුමන් කියන් :dull:
    හැංගී අමුත්තා මාගේ ලොවින් :(
    කඳුළක්‌ නැඟෙන්නේ නෙතටත් හොරෙන් :(

    බොඳවීලා... පැතූ නාමේ... :no:
    ඉඟිපාලා... සිත පාරා... :growl:

    සැඟවී ගියාට නොකියා ගියාට සැමදා ඔයාම ඕනා
    9.gif

    කිරියේ පුරාම මතකේ තියාන මට අහුවෙන්නම ඕනා :rolleyes:

    හුයේ දාන පෝස්ටු ගානේ
    ඉඟියෙන් කෝල පෑවා :angry:
    දිවගෙ ගෑවි ගෑවි වාගේ :shocked:
    සිතුවම් වීලා ආවා... - 1 :dull:
    නාමය වීලා ආවා... - 2 :(

    හොරෙන් පාව යාවි ඈතේ :growl:
    රැඳුනත් මාව දාලා :nerd:
    ඔබේ නාමෙ සිහිවේ ආයේ :baffled:
    කිරියේ උනුන්ව පාරා... - 1 :dull:
    හැංගුනු උනුන්ව පාරා... - 2 :frown:


    අමුත්තො තාම හෙළි වෙලා නැත්තං පීම් එම් එකක් දාපන්. අල්ලස් දෙනවා බරපතලවම :P

    smiley-angelic008.gif
    :lol::lol: පට්ට!
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මු අපිටත් පොල්ල තියල හැංගුනා නේ :(:(:(

    මේකයි සීන් එක, කට්ටියගේ උත්තර පොඩ්ඩක් ඇනලයිස් කරන්නත් ඕන නේ, ටිකක් වෙලා යනව :)

    ගස් බැඳල තියාගන්න එපැයි යකෝ:dull:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එළකිරි පවුලේ ඔබ සියලු දෙනාගේම සියලුම යහපත් සිතුවිලි ඉටු වන ,
    සතුට , සැනසුම , සෞභාගය්‍ය සපිරුණු සුභ නව වසරක් වේවා .... !!!!

    ayubowan.png


    images-5.jpg

    ඔබටත් එසේම වේවා...
    choc.gif
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එළකිරි පවුලේ ඔබ සියලු දෙනාගේම සියලුම යහපත් සිතුවිලි ඉටු වන ,
    සතුට , සැනසුම , සෞභාගය්‍ය සපිරුණු සුභ නව වසරක් වේවා .... !

    ඔබටත් එසේම වේවා! ෆිට් තමා!
    bond.gif


    :lol::lol:
     
    Status
    Not open for further replies.