~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    හිටපන් යකෝ ටිකක් ඉවසලා! :angry:
    smiley-angry015.gif
    Ade Ube Upandineda Ada, HAPPY BIRTH DAY WEWA...... :):)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දුර යන්න හිතුවාට සැඟවී හොරෙන්
    ඔබ නැතිව මම ඉන්නේ කොහොමද ඉතින්
    වාවන්න බැරි කඳුලු ආවත් නෙතින්
    හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්..//

    දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන්
    ඉන්නා නිසා හමුවෙන්න බෑ අපට දැන්
    එක් වෙන්න සංසාරේ පිං මදිව නම්
    අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්...//

    tumblr_m13feudbTv1qijsbk.gif

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒකනෙ බන්:oo: දැන් ඉතින් මොකක්ද එකෙ අහවල් වැඩෙ කල බළලා වගෙ ඉදපන්:lol:
    :rofl:
    සංවිධායක මන්ඩලයේ සෙට් එකත් අමුත්තා එක්කම හැංගිලා වගේ:rofl:

    ඡන්දේ දාපන් රෙප් වලින් සලකනවා.
    මූ ඒ අස්සේ මැතිවරණ කටයුතු කරනවා:P
     
    Status
    Not open for further replies.