Best photos you took with you DSLR

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    mokadda meka colored thibbanam umbata express wenne ? :rofl::rofl:

    :rofl:

    :(:(:(:(:(:(

    උබත් දුවපන් උදත්ට්ටුවට

    යකෝ මන් කිවේ..බ්ලැක්/වය්ට් එන්න ඕන මෙන්න මේ වගේ ඒවා
    ekko minissu
    parana look ekak denna

    man taama mekata aluth ban echchara loku danumak na,,
    danna traramin kiyanne

    express wena eka wadiy black and white wala

    balkapan mu dapu car eke image eka eka kisi wadak nane ban BW karala

    color tibbama eke ena mean eka wadi

    :):):):):):):)
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මේක නම් ගත්තේ phone එකෙන්

    EK 1.jpg
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,050
    11,999
    113
    Ohio, USA
    මේක නම් ගත්තේ phone එකෙන්

    View attachment 51144

    මේ පිංතූරය බලලා උපකල්පනය කරන්න පුලුවන් උඹ බස්නාහිර පලාතේ ඉන්නේ කියන එක...

    හේතුව: ලංකාවේ වැඩිම කුඩ්ඩෝ ඉන්නේ බස්නාහිර පලාතේ නිසා, එකදිගටම කුඩ්ඩෝ බල්බ් හොරකම් කරන එක නවත්ත ගන්නට වියදමක් දරලා ඒකටම කියලා යකඩ කම්බි කූඩුවක් හදනවා කියන්නේ එකදිගටම මේ දේට මීට කලින් මූනදීල තියෙන නිසයි...එහෙම වෙන්න නම් අනිවාර්යයෙන්ම කොඩ්ඩෝ බහුලව ඉන්න බස්නාහිර පලාතම වෙන්න ඕනේ..
    :nerd:

    sherlock-holmes-silouette-with-text-md.png
     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මේ පිංතූරය බලලා උපකල්පනය කරන්න පුලුවන් උඹ බස්නාහිර පලාතේ ඉන්නේ කියන එක...

    හේතුව: ලංකාවේ වැඩිම කුඩ්ඩෝ ඉන්නේ බස්නාහිර පලාතේ නිසා, එකදිගටම කුඩ්ඩෝ බල්බ් හොරකම් කරන එක නවත්ත ගන්නට වියදමක් දරලා ඒකටම කියලා යකඩ කම්බි කූඩුවක් හදනවා කියන්නේ එකදිගටම මේ දේට මීට කලින් මූනදීල තියෙන නිසයි...එහෙම වෙන්න නම් අනිවාර්යයෙන්ම කොඩ්ඩෝ බහුලව ඉන්න බස්නාහිර පලාතම වෙන්න ඕනේ..
    :nerd:

    sherlock-holmes-silouette-with-text-md.png

    ලොල්..ඉන්නේ නම් බස්නාහිර පළාතේ තමයි.ඒ උනාට මේ බල්බ් එක තිබුනේ බදුල්ල නයිට් මේල් එකේ. හැම පැත්තටම යන ට්‍රේන් වල ඔහොම තමයි බන්. එහෙම බැලුවොත් ලංකාවෙම ඉන්නේ කුඩු කාරයෝ තමයි. :dull:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේ පිංතූරය බලලා උපකල්පනය කරන්න පුලුවන් උඹ බස්නාහිර පලාතේ ඉන්නේ කියන එක...

    හේතුව: ලංකාවේ වැඩිම කුඩ්ඩෝ ඉන්නේ බස්නාහිර පලාතේ නිසා, එකදිගටම කුඩ්ඩෝ බල්බ් හොරකම් කරන එක නවත්ත ගන්නට වියදමක් දරලා ඒකටම කියලා යකඩ කම්බි කූඩුවක් හදනවා කියන්නේ එකදිගටම මේ දේට මීට කලින් මූනදීල තියෙන නිසයි...එහෙම වෙන්න නම් අනිවාර්යයෙන්ම කොඩ්ඩෝ බහුලව ඉන්න බස්නාහිර පලාතම වෙන්න ඕනේ..:nerd:

    ඔබගේ කමෙන්ටුව දුටු විට මට හැඟී යන්නේ ඔබ උඩරට පැත්තට දුම්රියක ගොස් නොමැති බවයි, වොට්සන්...:rofl:
     
    • Like
    Reactions: gayendra9*9

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne

    ඔබගේ කමෙන්ටුව දුටු විට මට හැඟී යන්නේ ඔබ උඩරට පැත්තට දුම්රියක ගොස් නොමැති බවයි, වොට්සන්...:rofl:

    :lol::lol::lol::lol::lol::lol:

    මට හැගී යන්නේ..උබලා සේරෝගේම සෙද්ද බිම බවය්