Best photos you took with you DSLR

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේ ටිකේම වගෙ හොද හොද ප්ලේස් වල එලට ෆොටෝ ටිකක් ගහගන්න ලැබුනා,
    :cool::cool::cool:
    සෝ අපේ එලකිරි.කොම් එකේ යාලුවොත් ඉන්න්වනේ ෆොටොග්‍රැෆි සුෆිටි වැඩ්ඩො..
    :):):)
    මේ ත්‍රෙඩ් එකේ ඔයාලා ගත්ත ෆොටෝස් වලින් උපරිමෙන්ම ඔයාලට සෑහීමට පත්වෙන ආකාරයෙන් ගත්ත සහ රීටච් කරපු ෆොටෝස් පොස්ට් කරන්න
    ;););)


    ෆොටෝ එකේ ඉන්ෆොස් ටිකත් දාන්න ඒ ගමන්ම :D


    iamnikon-logo.png


    canon.png