උඔ බිලා ලෙඩෙක් උනාම රජයට බරක් වෙනවා,එහෙම උනාම එක අපිටත් බරක් වෙනවා,එක නිසයි අවවාද කලේ.මිනිහෙක් වෙයන්![]()
mama minihek wena nowena eka mama balagannam uba ubage wadak bvalagena hitapan


උඔ බිලා ලෙඩෙක් උනාම රජයට බරක් වෙනවා,එහෙම උනාම එක අපිටත් බරක් වෙනවා,එක නිසයි අවවාද කලේ.මිනිහෙක් වෙයන්![]()


මගේ බීම නවත්තලා දෙමල මිනිස්සුන්ට සල්ලි එවන්න උබ හිතුවද NGO කියන්නේ මහිලා සමිති කියලා, Grand gala parties තියලා තමා යකො අපි fund raising කරන්නෙත්.. උබ පයිත්තියන් කතා කරනවා![]()
ජින්තුවා;16525738 said:mama minihek wena nowena eka mama balagannam uba ubage wadak bvalagena hitapan![]()

![]()
යකෝ හොඳ සෞඛ්‍යක් දෙන්න උඔගේ ඉන්ශුවරන්ස් මගුලට බැ,උඔ අද ඇල්කොහොල් අවුලක් නැ නේ මගේ ඉන්ශුවරන්ස් එක මට ඉන්නවා නේ කියලා හිතාගන මීතයිල් ඇල්කොහොල් බොතලයක් හොයන් බීපිය පුළුවන් නම්,උඔ හෙට සෙත්තපොච්චි වෙලා ඉඳියි හතර ගාතේ දාල,ඉට පස්සෙ ඉන්ශුවරන්ස් එක ඇවිත් උඔට අයෙත් පණ දෙයි නේ.යකෝ ඔය කොයි ඇල්කොහොල් උත් ශරිරයට අහිතකරයි,එකයි බුදුන් පවා වදාලේ නොබෝන ලෙසට.උඔගේ ඉන්ශුවරන්ස් රෙද්ද බල්ලට දාපිය.![]()
ඒකනේ කිව්වේ ලිමිට් එකට බීපල්ලා කියලා.. හෙල්ත් ඉන්ශුවරන්ස් තියනවා කියලා බොන බූරුවො නැ. උබලට ඔනම දෙයක් අන්තගාමීනේ.. මැද මාවතක් නැද්ද? දන් දෙන්න ගියාම 3000ක් 5000ක් වඩම්මලා බෙර ගහලා දෙනවා.. ඒ වගේම පව් කරන්න ගියාම කෙලවරක් නැතුව කරනවා.. බොන්න ගියාමත් එහෙමයි, සාක්කුවට බෙල්ල වැටෙන තරමට ගහනවා.. ඔනම දෙයක් ඔනාවට වඩා ඔනත් නැ, නොකරම ඉන්නත් ඔනනැ.. කිසිම දෙයක් අත්හදා නොබැලුවා නම් අද තොමසුත් නැ, එඩිසනුත් නැ බල්බුත් නැ. කරන්ටුත් නැ. මල් කඩන්න ෆොනුත් නැ..
“It takes a thousand men to invent a telegraph, or a steam engine, or a phonograph, or a photograph, or a telephone or any other important thing—and the last man gets the credit and we forget the others. He added his little mite — that is all he did. These object lessons should teach us that ninety-nine parts of all things that proceed from the intellect are plagiarisms, pure and simple; and the lesson ought to make us modest. But nothing can do that.” – Mark Twain
ජින්තුවා;16525568 said:ahapu deta uttara deepalla gon joke noda.. bonne mamanam salli magenam thopita athi ass amaruwa mokakda.![]()

බීපිය බීපිය තෝ හදන්න බැ,බීලා මැරිය,යකෝ ඒඩිසන් කියන්නෙ තොමස්ගේ වාසගම,තොම්ස් කියන්නෙත් එඩිසන්ටම තමා,එඩිසන් කියන්නෙ අලි හොරා,උඔ පොඩ්ඩක් හොයලා බලපිය නෙට් එකේ උඔට තෙරෙයි.ඌ ලොකු කෙරුමෙක් නෙමෙයි,උඔටවත් මටවත් අද මෙහෙම කතා කරන්න බැ ටෙස්ලා හිටියේ නැත්තන් අන්න පොර තමා වැඩ කාරයා.
මුල්ම බල්බ් එක හැදුවේ එඩිසන් ගොබිලා නෙමෙයි බොල,ඉට කලින් කට්ටිය හැදුවා එත් වාණිජ වශයෙන් සාර්ථක උනේ නැ.
[/YOUTUBE]
මෙන්න මේ පොර නන් වැඩකාරයෙක්.


ඔකො.. ඔකි.. මම ගත්තේ උදාහරනයක්.. වට් එවර්.. මම් බොනවා, උබ බොන්න එපා.. ඉවරනේ..
මම බිලා හරි නොබී හරි මට ලෙඩක් හැදුනොත් ඉන්ශුවරන්ස් එක මාව බලාගනි. උබට ලෙඩක් හැදුනොත් එක්කො ආන්ඩුවේ ඉස්පිරිතාලෙට පලයන් නැත්තම් බැන්කුපොත ලග තියා ගනින්.. අහවරනේ..![]()


මෙහෙ පැනඩොල් පෙත්තක් ගන්න සල්ලිවලට ලන්කවේ දොස්තරයෙක්ම ගෙදර ගෙනාවැකි..

මෙහෙ පැනඩොල් පෙත්තක් ගන්න සල්ලිවලට ලන්කවේ දොස්තරයෙක්ම ගෙදර ගෙනාවැකි..![]()

Canada da inne ?කැනඩා රශියා දෙකේම එහෙම තමා බන්, කැනඩා නම් හෙල්ත් ඉන්ශුවරන්ස් එක නැතුව ඩොක් ක්ලීනික් එක ඇතුලටවත් ගන්නේ නැ. හැබැයි ඔය ලන්කාවේ SPC මගුල් වගේ නෙමෙයි කොලිටි බේත්.. ලන්කාවට ඔක්කොම ජහ ජරාව ටික ගේන්නේ ඉන්දියාවෙනුයි පකිස්තානෙනුයිනේ..Hee Ela ElaCanada da inne ?
කැනඩා රශියා දෙකේම එහෙම තමා බන්, කැනඩා නම් හෙල්ත් ඉන්ශුවරන්ස් එක නැතුව ඩොක් ක්ලීනික් එක ඇතුලටවත් ගන්නේ නැ. හැබැයි ඔය ලන්කාවේ SPC මගුල් වගේ නෙමෙයි කොලිටි බේත්.. ලන්කාවට ඔක්කොම ජහ ජරාව ටික ගේන්නේ ඉන්දියාවෙනුයි පකිස්තානෙනුයිනේ..
