~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    remote car booruwata mekata nam sehenna ridei™
    තොට කිව්වා නේද ලොකු අකුරෙන් පෝස්ට් දාන්න කි‍යලා.....ගිහින් අමුතුවෙන් වරෙන්.......:angry:
    plane anaathayata kiyala oluwta plane ekak kadan wattanawa hode...

    anjuwata kiyala kunu tractr ekakin yata karala maranawa...

    ibbata kiyala ibi kattak oluwe hira karala maranawa..

    a okkoma iwarawela ohege miniyata malak thiyanna kiyala mal pappata wade baara denawa rosa malak deela...:lol::lol::lol::lol:
    ඔ‍ය එකෙකුටවත් මං බ‍ය නෑ.....මාව මරන්න කලින් රිමෝට් කාර් හතරකට බෝම්බ හ‍යි කරලා උන් ගාවට ‍යවලා බෝම්බ පුපුරවලා මරලා දනවා......:angry:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ලොල්

    images

    :rofl::rofl::rofl:

    :lol::lol:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    තොට කිව්වා නේද ලොකු අකුරෙන් පෝස්ට් දාන්න කි‍යලා.....ගිහින් අමුතුවෙන් වරෙන්.......:angry:

    ඔ‍ය එකෙකුටවත් මං බ‍ය නෑ.....මාව මරන්න කලින් රිමෝට් කාර් හතරකට බෝම්බ හ‍යි කරලා උන් ගාවට ‍යවලා බෝම්බ පුපුරවලා මරලා දනවා......:angry:

    hena gahapan...:angry::angry::angry::angry:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    :lol::lol::lol::lol:
    යකෝ උබ මේ මොනා කියනවද? මෙව්වයින් එකක් දමල ගහපං මම උබ කියන පැත්තට කහිනවා.
    නැත්තන් අමාරුයි බං...

    මේ තියෙන්නේ නවතම ප්‍රතිපලය.

    සංවිධායක මණ්ඩලයට පක්ෂව කැසීම සඳහා රෙප්: 20 යි
    සංවිධායක පක්ෂයට එරෙහිව සරම ඉස්සීම සඳහා රෙප්: 15යි

    මෙම තත්වය ඔබට වෙනස් කිරීමට හැකියාවක් ඇති අතර ඒ සඳහා පසුභට නොවී දැන්ම මා ඔබගේ ඉත්තා බවට පත් කරගන්න
    11.gif

    තව විනාඩි දෙකකුත් තප්පර කිහිපහකුත් කාල පරාසයකින් මම තීරණය අරං වැඩේට බහින්ඩ ඉන්නෙ
    ඒ නිසා ඉක්මන් කරොත් හොඳයි

    Sleepy01.gif

    dan time ati ban
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    රන්ඩු කරන්න බෑ බන් වල ඉහගන්න උන් ආවොත් ඇත්තටම රණුඩු වෙයි :no:
    රණ්ඩු කෙසේ වෙතත් මේ වෙලාවේ නං සමහරු ගජරාමෙට බොර දියේ මාළු බානවා :lol::lol::lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කෝ එන්න කි‍යපි‍ය ඔ‍ය වලවල් ඉහින එවුන්ට......පරන ලැට් වලක් ති‍යනවා ඉහගන්න.......:angry:

    ලජ්ජා නැද්ද බන්,තාමත් බෝක්කු කටා වගේ මෙතන ඉන්න...දවස් කියක් බයිට් උනාද සැගවුන අමුත්තා කියලා....අදවත් මේ අවුරුද්දට නාපන්....

    :rofl::rofl::rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    රන්දී ඔයාට ඔහොම ප්‍රශ්නයක් තියෙනවා නං ඒකත් rules වලටම දාන්න තිබ්බ ....
    වටේ ගිහින් කියන් නැතුව ....
    සමාවෙන්න ඕන ඔයාලගේ event එකට black mark එකක් වුණා නං
    ආයෙත් මෙහෙම වැඩ වලට නං එන් නෑ ...
    මෙච්චර සාර්ථකව කරගෙන ගිහින් අන්තිමට මම නිසා ප්‍රශ්නයක් වුන ඒක ගැන සමා වෙන්න ඕන කට්ටියටම :):):)

    හපෝ හපෝ එහෙම සිද්දිය නෑ ... මේක game එකක්.. rules අනුව ඔයාට play කරන්න පුළුවන්... ඉතින් ඔයා play කළා... win කළා... එච්චරයි... :yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :lol::lol::lol::lol:
    යකෝ උබ මේ මොනා කියනවද? මෙව්වයින් එකක් දමල ගහපං මම උබ කියන පැත්තට කහිනවා.
    නැත්තන් අමාරුයි බං...

    මේ තියෙන්නේ නවතම ප්‍රතිපලය.

    සංවිධායක මණ්ඩලයට පක්ෂව කැසීම සඳහා රෙප්: 20 යි
    සංවිධායක පක්ෂයට එරෙහිව සරම ඉස්සීම සඳහා රෙප්: 15යි

    මෙම තත්වය ඔබට වෙනස් කිරීමට හැකියාවක් ඇති අතර ඒ සඳහා පසුභට නොවී දැන්ම මා ඔබගේ ඉත්තා බවට පත් කරගන්න
    11.gif

    තව විනාඩි දෙකකුත් තප්පර කිහිපහකුත් කාල පරාසයකින් මම තීරණය අරං වැඩේට බහින්ඩ ඉන්නෙ
    ඒ නිසා ඉක්මන් කරොත් හොඳයි

    Sleepy01.gif

    නවතම අප්ඩේට් එක.
    tETfdNN.png
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    තොට කිව්වා නේද ලොකු අකුරෙන් පෝස්ට් දාන්න කි‍යලා.....ගිහින් අමුතුවෙන් වරෙන්.......:angry:

    ඔ‍ය එකෙකුටවත් මං බ‍ය නෑ.....මාව මරන්න කලින් රිමෝට් කාර් හතරකට බෝම්බ හ‍යි කරලා උන් ගාවට ‍යවලා බෝම්බ පුපුරවලා මරලා දනවා......:angry:

    remote car booruwata
    mekata nam sehenna ridei™
     
    Status
    Not open for further replies.