Phone with best battery Life???

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මචන් මට වැඩි දවසක් බැටරිය තියෙන පොඩි ෆෝන් එකක් ගන්න ඕනෙ. මොකක්ද ගන්න හොඳම ෆෝන් එක? පාවිච්චි කරන අය පොඩ්ඩක් මොඩල් එක කියමුද බැටරි ලයිෆ් එකත් එක්ක?:)
     

    Bumping

    Banned
    Mar 30, 2011
    441
    49
    0
    thanks machan mokakda model eka? sirawatama 21 days tiyenawada?

    model 2ka thunak thiyanwa.. eth ung promote karanne 30days kiyala.. phone eka namm tikak slow eth call ganda vitharak hodai.. sirawatamaa battery life eka namm hodai.. meka smartphone newei hode..
     
    Feb 28, 2010
    1,145
    26
    0
    සින්සුන්ග් එස් පහ ගනින් සුපිරි චාර්ජරයක් හම්බෙනවා චාර්ජ් කර කර ඉන්න
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    එහෙනම් හොදම Phone එක තමයි Micromax X1i Xtra එක
    ඒකේ battery එකේ capacity එක 1800mAh ,standby time එකේ තිබ්බොත් දවස් 9ක් තියෙනවා, දිගටම කථා කරොත් පැය 6 ක් තියෙනවා.

    ඊට අමතර ලෙස

    0.3mega pixel camera ක් තියෙනවා
    MicroSD Card ක් දාන්න පුලුවන් 8GB දක්වා
    Bluetooth තියෙනවා
    FM තියෙනවා
    USB ක් තියෙනව එතකොට Computer එකට සෙට් කරගන්නත් පුලුවන්
    Dual Sim දාන්න පුලුවන්

    + Normal Phone එකක තියෙන අනෙක් ඒවාත් තියෙනවා (SMS වගේ etc...)

    රුපියල් ~3200 කට ගන්න පුලුවන්.


    http://www.ideabeam.com/mobile/micromax-x1i-xtra-price.html
     
    Last edited:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    එහෙනම් හොදම Phone එක තමයි Micromax X1i Xtra එක
    ඒකේ battery එකේ capacity එක 1800mAh ,standby time එකේ තිබ්බොත් දවස් 9ක් තියෙනවා, දිගටම කථා කරොත් පැය 6 ක් තියෙනවා.

    ඊට අමතර ලෙස

    0.3mega pixel camera ක් තියෙනවා
    MicroSD Card ක් දාන්න පුලුවන් 8GB දක්වා
    Bluetooth තියෙනවා
    FM තියෙනවා
    USB ක් තියෙනව එතකොට Computer එකට සෙට් කරගන්නත් පුලුවන්
    Dual Sim දාන්න පුලුවන්

    + Normal Phone එකක තියෙන අනෙක් ඒවාත් තියෙනවා (SMS වගේ etc...)

    රුපියල් ~3200 කට ගන්න පුලුවන්.


    http://www.ideabeam.com/mobile/micromax-x1i-xtra-price.html

    මචං මමත් feature ෆොන් එකක් යූස් කරනව. මොකද මගේ s2 plus එකේ බැටරි දවසක් තියාගන්නෙත් ලෝක අමාරුවෙන්. ඒ ෆෝන් එකේ නම් ස්ටෑන්ඩ් බයි තිබ්බොත් දවස් 15ක් විතර තියෙනවා හැබැයි එක සිම් එකක් විතරක් වැඩ කරනවනම් විතරක්. ඒකේ බැටරිය මම අයින් කරල nokia 1020 mAh බැටරියක් දාල තියෙන්නේ. ‍‍ෆුල් චාජ් වෙනව පැය දෙකෙන් වගේ. ඔය ෆොන් එකේ තියෙන හැමදේමත් තියෙනව. ඩිසයින් එකත් හොඳයි මගේ එකට දැන් අවුරුදු 2කට ලගයි. පට්ට ‍ෆෝන් එක :P do cool+ තමයි ෆෝන් එක.