෴|| Indian Premier League 2014 ||෴ |April 16 - June 1 |

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    අම්මප කියපන්...:rofl:

    ආයේ අම්මප කියන්නෙ මක්කටෙයි.දැන් මං උඹට බැන්නද?නෑ නොවැ.ඒක නිසා මං ක්‍රියාවෙන්ම ඔප්පු කරල තියෙන්නේ
    කියපන් බලන්න අද මැච් එක MI පැරදුනේ ඇයි උඹ හිතන විදියට?
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    යකෝ අඩන්න වෙන වැඩේ ඌ දැන් එලකිරි එන්නෙ නෑ...:oo::baffled:

    එහෙනම් පොර හොරෙන් උඹල ක්‍රිකට් ත්‍රෙඩ් එකේ සෙට් වෙනවා බලන් ඉන්න ඇති.එහෙමම ගැලවිච්ච රෙදිත් ඇඳන් වෙන ID එකකින් එනවා ඇති
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ආයේ අම්මප කියන්නෙ මක්කටෙයි.දැන් මං උඹට බැන්නද?නෑ නොවැ.ඒක නිසා මං ක්‍රියාවෙන්ම ඔප්පු කරල තියෙන්නේ
    කියපන් බලන්න අද මැච් එක MI පැරදුනේ ඇයි උඹ හිතන විදියට?

    ම්........මම හිතන්නෙ බුශ්කාරයා ඉරාකෙට ගහපු නිසා කියල:oo:...උබ හිතන්නෙ මොකක් නිසා කියලද:dull:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    bump IPL walata manaapayak nomatha
    :baffled::baffled:
    මාත් bump IPL walata manaapayak nomatha
    :nerd::nerd::nerd:

    බොරු වැඩ කෑලි මාකට් කරන නිසා ඒක ඇති වෙලා තියෙන්නේ
    ක්‍රිකට් නිසා බලනවා හැබැයි
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    ම්........මම හිතන්නෙ බුශ්කාරයා ඉරාකෙට ගහපු නිසා කියල:oo:...උබ හිතන්නෙ මොකක් නිසා කියලද:dull:

    එහෙමද මම හිතුවේ භාරත තමන්ටම වෙඩි තියාගත්ත නිසා කියල :(:(
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එහෙනම් පොර හොරෙන් උඹල ක්‍රිකට් ත්‍රෙඩ් එකේ සෙට් වෙනවා බලන් ඉන්න ඇති.එහෙමම ගැලවිච්ච රෙදිත් ඇඳන් වෙන ID එකකින් එනවා ඇති

    ඒක තමා බන් අඩන්න වෙන සිද්දිය කිව්වෙ..ඌ දැන් ෆේක් එකකින් ඉන්නවනම් ඌ අදුනගන්නෙ කෝමද?:oo::oo::baffled:....ආයෙ පාරක් මාලින්ගයට බැන්න නම් හැබැයි වැඩේ හරි ලේසියෙන්ම අදුන ගන්න පුලුවන්...:rofl:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    :baffled::baffled::baffled: Mama balanne ne ban Lankawe unwath ne ne.
    :angry::angry:අපේ එවුන් නැති නිසා
    මමනම් ඕන රටක එකෙක් විකට් ගන්නවට කැමතියි.ලකුණු ගහනවටත් කැමතියි.
    ඉන්දියන් උන් ඇර
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :angry::angry:අපේ එවුන් නැති නිසා
    මමනම් ඕන රටක එකෙක් විකට් ගන්නවට කැමතියි.ලකුණු ගහනවටත් කැමතියි.
    ඉන්දියන් උන් ඇර

    E unata Indian ballone ban owala wadi dakiddi wamane yanawaa matanam :angry::angry:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    නෑ පොර වෙඩි තියාගත්තද?මම හිතුවෙ පොර බෙල්ලෙ වැල දා ගත්තකියල...:oo:

    මරණයක්නේ ජෝක් එකට ගන්න හොඳ නෑ.වෙන මොනාහරි කියමු
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    mama IPL walata kamathi ne ban Cricket kaawe oya magula tamai

    මොනව කරන්නද බන් අපි ඕක වලක්වන්නයැ....අපි බැලුවෙ නෑ කියල උන් නවත්වන එකකුත් නෑ:(...ගොබ්බ ඉන්දියන් උන් නම් වැඩක් නෑ:growl: ඒත් විදෙස් උන් වැඩ පෙන්නනවවත් බැලිය හැකිනෙ..(ගේල්,ඩේල්.....):)
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මොනව කරන්නද බන් අපි ඕක වලක්වන්නයැ....අපි බැලුවෙ නෑ කියල උන් නවත්වන එකකුත් නෑ:(...ගොබ්බ ඉන්දියන් උන් නම් වැඩක් නෑ:growl: ඒත් විදෙස් උන් වැඩ පෙන්නනවවත් බැලිය හැකිනෙ..(ගේල්,ඩේල්.....):)

    මාත් යුගල පදයක් කියන්නම්?
    මාලි-කෝලි :growl::growl:
    දෝනි-ගෝනි
    රෝහිත්-මෝහිත්
    :):)
     
    :(:(:(