අම්මප කියපන්...![]()
ආයේ අම්මප කියන්නෙ මක්කටෙයි.දැන් මං උඹට බැන්නද?නෑ නොවැ.ඒක නිසා මං ක්රියාවෙන්ම ඔප්පු කරල තියෙන්නේ
කියපන් බලන්න අද මැච් එක MI පැරදුනේ ඇයි උඹ හිතන විදියට?
අම්මප කියපන්...![]()
යකෝ අඩන්න වෙන වැඩේ ඌ දැන් එලකිරි එන්නෙ නෑ...![]()
ආයේ අම්මප කියන්නෙ මක්කටෙයි.දැන් මං උඹට බැන්නද?නෑ නොවැ.ඒක නිසා මං ක්රියාවෙන්ම ඔප්පු කරල තියෙන්නේ
කියපන් බලන්න අද මැච් එක MI පැරදුනේ ඇයි උඹ හිතන විදියට?
...උබ හිතන්නෙ මොකක් නිසා කියලද
bump IPL walata manaapayak nomatha

මට නම් ක්රිකට් ඕන රෙද්දක්.....වන් බම්ප් ගහන එකක් හරි මම බලනවා...![]()
bump IPL walata manaapayak nomatha

මාත් bump IPL walata manaapayak nomatha
බොරු වැඩ කෑලි මාකට් කරන නිසා ඒක ඇති වෙලා තියෙන්නේ
ක්රිකට් නිසා බලනවා හැබැයි

Mama balanne ne ban Lankawe unwath ne ne.
ම්........මම හිතන්නෙ බුශ්කාරයා ඉරාකෙට ගහපු නිසා කියල...උබ හිතන්නෙ මොකක් නිසා කියලද
![]()

එහෙනම් පොර හොරෙන් උඹල ක්රිකට් ත්රෙඩ් එකේ සෙට් වෙනවා බලන් ඉන්න ඇති.එහෙමම ගැලවිච්ච රෙදිත් ඇඳන් වෙන ID එකකින් එනවා ඇති

....ආයෙ පාරක් මාලින්ගයට බැන්න නම් හැබැයි වැඩේ හරි ලේසියෙන්ම අදුන ගන්න පුලුවන්...
එහෙමද මම හිතුවේ භාරත තමන්ටම වෙඩි තියාගත්ත නිසා කියල![]()

Mama balanne ne ban Lankawe unwath ne ne.

අපේ එවුන් නැති නිසා අපේ එවුන් නැති නිසා
මමනම් ඕන රටක එකෙක් විකට් ගන්නවට කැමතියි.ලකුණු ගහනවටත් කැමතියි.
ඉන්දියන් උන් ඇර

නෑ පොර වෙඩි තියාගත්තද?මම හිතුවෙ පොර බෙල්ලෙ වැල දා ගත්තකියල...![]()
mama IPL walata kamathi ne ban Cricket kaawe oya magula tamai
...ගොබ්බ ඉන්දියන් උන් නම් වැඩක් නෑ
ඒත් විදෙස් උන් වැඩ පෙන්නනවවත් බැලිය හැකිනෙ..(ගේල්,ඩේල්.....)
E unata Indian ballone ban owala wadi dakiddi wamane yanawaa matanam![]()

මොනව කරන්නද බන් අපි ඕක වලක්වන්නයැ....අපි බැලුවෙ නෑ කියල උන් නවත්වන එකකුත් නෑ...ගොබ්බ ඉන්දියන් උන් නම් වැඩක් නෑ
ඒත් විදෙස් උන් වැඩ පෙන්නනවවත් බැලිය හැකිනෙ..(ගේල්,ඩේල්.....)
![]()

මරණයක්නේ ජෝක් එකට ගන්න හොඳ නෑ.වෙන මොනාහරි කියමු

මොනව කරන්නද බන් අපි ඕක වලක්වන්නයැ....අපි බැලුවෙ නෑ කියල උන් නවත්වන එකකුත් නෑ...ගොබ්බ ඉන්දියන් උන් නම් වැඩක් නෑ
ඒත් විදෙස් උන් වැඩ පෙන්නනවවත් බැලිය හැකිනෙ..(ගේල්,ඩේල්.....)
![]()