Phone Bump
ado kalekin dakke ubawa ban



Samsung Duos II
22,500/-
ela ela machan,


ඔක මට ඇල්ලුවෙ නෑ බන්, අර xperia L කියල හුයන්නක් තියෙනවා නේද උඹ ඒක විස්තර දන්නවදGalaxy S Duos 2 S7582
![]()
මම අයියට මේකක් අරන් දුන්න මාස තුනකට විතර කලින්......දැන් නම් 23ක් විතර වෙන්නේ.......
Specifications

මචන් xperia L එකේ හරි M එකේ හරි (හරියටම දෙකෙන් කෝකද කියලා මතක නෑ බන්....ඔක මට ඇල්ලුවෙ නෑ බන්, අර xperia L කියල හුයන්නක් තියෙනවා නේද උඹ ඒක විස්තර දන්නවද![]()
) manufacturing fault එකක් හින්දා අම්බානකට return උනාලු.....

අෆ්ෆටසිරි එහෙමත් එකක්ද බන්, අමාරුවෙන් ඉතුරුකරපු සේසතම වියදම් කරල ගන්න යන්නේ, ටිකක් හොයල බලන්න වෙයි වගේමචන් xperia L එකේ හරි M එකේ හරි (හරියටම දෙකෙන් කෝකද කියලා මතක නෑ බන්....) manufacturing fault එකක් හින්දා අම්බානකට return උනාලු.....
මට ඒක කිව්වේ අයියගේ ගඩොල් බෑය ගන්න ගියපු වෙලාවේ.....පොඩ්ඩක් හොයලා බලපන්.......![]()


කොහොමද මචන්පැටියා;16539498 said:ආ මචං
Used S3 එකක් ගනිං![]()

- අමිලයෝ දෙපාරක් හිතපන්
මාස 3ක් විතර යනකොට එපා වෙන්න ස්ලෝ වෙනවා
ඒත් මොනව කරන්නද බන්
ඔක මට ඇල්ලුවෙ නෑ බන්, අර xperia L කියල හුයන්නක් තියෙනවා නේද උඹ ඒක විස්තර දන්නවද![]()
elakiri machan, thanks wewaelakiri eke godak thread tibba oya phone eka hana ahala..menna idea ekak ganna
http://www.elakiri.com/forum/search.php?searchid=13647648&pp=25
