Android phones...

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මචන්ලා,
    මේ දවස් වල 25000-30000 ත් අතර ගන්න තියෙන හොඳ android phones මොනවද කියල කියහල්ලකෝ?:confused:
     
    Last edited:

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Samsung-Galaxy-S-Duos-21.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Galaxy S Duos 2 S7582

    Samsung-Galaxy-S-Duos-2-GT-S7582.jpg

    මම අ‍යි‍යට මේකක් අරන් දුන්න මාස තුනකට විතර කලින්......දැන් නම් 23ක් විතර වෙන්නේ.......:)

    Specifications
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Galaxy S Duos 2 S7582

    Samsung-Galaxy-S-Duos-2-GT-S7582.jpg

    මම අ‍යි‍යට මේකක් අරන් දුන්න මාස තුනකට විතර කලින්......දැන් නම් 23ක් විතර වෙන්නේ.......:)

    Specifications
    ඔක මට ඇල්ලුවෙ නෑ බන්, අර xperia L කියල හුයන්නක් තියෙනවා නේද උඹ ඒක විස්තර දන්නවද:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔක මට ඇල්ලුවෙ නෑ බන්, අර xperia L කියල හුයන්නක් තියෙනවා නේද උඹ ඒක විස්තර දන්නවද:dull:
    මචන් xperia L එකේ හරි M එකේ හරි (හරි‍යටම දෙකෙන් කෝකද කි‍යලා මතක නෑ බන්....:baffled:) manufacturing fault එකක් හින්දා අම්බානකට return උනාලු.....:oo:

    මට ඒක කිව්වේ අ‍යි‍යගේ ගඩොල් බෑ‍ය ගන්න ගි‍යපු වෙලාවේ.....පොඩ්ඩක් හො‍යලා බලපන්.......:dull:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මචන් xperia L එකේ හරි M එකේ හරි (හරි‍යටම දෙකෙන් කෝකද කි‍යලා මතක නෑ බන්....:baffled:) manufacturing fault එකක් හින්දා අම්බානකට return උනාලු.....:oo:

    මට ඒක කිව්වේ අ‍යි‍යගේ ගඩොල් බෑ‍ය ගන්න ගි‍යපු වෙලාවේ.....පොඩ්ඩක් හො‍යලා බලපන්.......:dull:
    අෆ්ෆටසිරි එහෙමත් එකක්ද බන්, අමාරුවෙන් ඉතුරුකරපු සේසතම වියදම් කරල ගන්න යන්නේ, ටිකක් හොයල බලන්න වෙයි වගේ:dull:
    තෑන්ක්ස් රෙක්සියෝ:love:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අමියා... කාලෙකින්...
    ගන්න එකක් හොයලා බලලා ගනින් මචං...
    නැතිනං අපරාදෙ සල්ලි බං...
    බම්ප්..