::::Cool Ebay Gadgets III::::

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    http://www.topitshopping.com/

    මේ සයිට් එකේ ගොඩාක් අඩුවට Phone, Tab වගේ Electronic දේවල් තියෙනවා. paypal accepted. ඒත් මේක Scam site එකක් කියලා Google වල search කරද්දි එන්නේ. මම email එකක් දැම්මා පොඩ්ඩක් විස්තර දැනගන්න කියලා. තාම reply නම් නැහැ. Weekend නිසා live chat එකත් වැඩ නෑ. කවුරු හරි මේකෙන් බඩු අරගෙන තියෙනවද?
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    මේක මේ ගානට ලාබද? මම බිඩ් එකෙන් වින් කරා.. ලංකාවට ගේන කෝට කස්ටම් එකෙන් නවත්තා ගනිවිද?
    http://www.ebay.com/itm/171299998316?_ilink&_trksid=p5039.m570.l4459&_trkparms=gh1g%3DI171299998316.N9.S2.M-662.R4.TR10
    oya koheda?me seller ge s2 ekakata math bid damma.win kale na.mewa high copy nemei neda?me phone godak sellers la dala thiyanawa.
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    oya koheda?me seller ge s2 ekakata math bid damma.win kale na.mewa high copy nemei neda?me phone godak sellers la dala thiyanawa.

    මුන්ගේ තියෙන් ඩිටේල්ස් අනුවනම් ෆූන් එක made in Korea .. ඒත් ඔරිජිනල්ද කියලා බලාගන්න වෙන්නේ ආවට පස්සේ..
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ow ban badu enna patta slow kiyala wedak na muladi pata pata gaala awa deliver date eka heta patan ganne nam heta aniwa badu enawa eth dan ennema na ban pattama slowwwwwwwwwwwwww mokakda danna scene eka ??
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    මුන්ගේ තියෙන් ඩිටේල්ස් අනුවනම් ෆූන් එක made in Korea .. ඒත් ඔරිජිනල්ද කියලා බලාගන්න වෙන්නේ ආවට පස්සේ..
    details wala ehema nane .....:no::no:
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    machnla meka use karana ekek innwada man gatta $36i une kohmada danne na

    http://www.ebay.com/itm/251478629366

    7F517EDC64AD653E56686_zps95ffa9ef.jpg