::::Cool Ebay Gadgets III::::

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,414
    2,214
    113
    Sri Lanka
    මට නිල් දත් හෙඩ්සෙට් එකක් ගන්න ඕනි...:) කවුරුහරි ගත්ත එකක් දාන්නෝ... :D ගාන 1500 ට අඩුවෙන් හොදේ... :dull: :dull:

    phone 1ka Sony... :P :P

    machan nokia bh 503 ekak ganin
    patta
    lesiyen battery bahinneth ne
    hebei gana nam ube ganata wada wedi
    eth paduwak nam ne
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Meka Awa :lol:
    Sony wala liyaweno :dull:

    http://www.ebay.com/itm/261321877256?var=560240483915&ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

    faoegi.jpg
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    Lap ekak unopened box US indan meheta genna ganna DHL/FEDEX charges kiyak vage weida ban? Gennapu un nadda?
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    tab eka kohomada?awul nadda?

    Hodaida machan ok ? oya tab eke dongle eken net log wenna puluwanda ?

    Quality eka gana kiyapanko , touch eka hodata weda karanawada ?

    :oo: බොරු කියන්නේ මොකටද? මේකේ පොඩි සීන් එකක් තිබුනා. එක මම හදා ගත්තා. ජාතිය ජම්මයක් නැති කිලිටි බඩුනේ මේවා. :P
    මේකේ circuit board එකයි screen එකේ පිට පැත්තයි එකට ගැවිලා එතන ෂෝර්ට් එකක්. එක ඒ දෙක මැද්දට Double-sided tape ගැහුවා. මම seller ට කියලා උගෙන් 20$ ක් අපහුත් ගත්තා. මම ගනින්ද්දී මේක 79$යි. මට ගියේ 59$.:nerd:

    touch එක ලෙසටම වැඩ. tab එකේ කිසිම වරදක් කියන්නනම් නැහැ. cam quality නම් අඩුයි. මට ඉතින් cam එකෙන් වැඩක් නැති නිසා අවුලක් නැහැ.

    support කරන dongle list එකක් තියෙනවා. එක type කරන්න නම් බැහැ. හෙන දිග list එකක්.
     
    Last edited:

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    :oo: බොරු කියන්නේ මොකටද? මේකේ පොඩි සීන් එකක් තිබුනා. එක මම හදා ගත්තා. ජාතිය ජම්මයක් නැති කිලිටි බඩුනේ මේවා. :P
    මේකේ circuit board එකයි screen එකේ පිට පැත්තයි එකට ගැවිලා එතන ෂෝර්ට් එකක්. එක ඒ දෙක මැද්දට Double-sided tape ගැහුවා. මම seller ට කියලා උගෙන් 20$ ක් අපහුත් ගත්තා. මම ගනින්ද්දී මේක 79$යි. මට ගියේ 59$.:nerd:

    touch එක ලෙසටම වැඩ. tab එකේ කිසිම වරදක් කියන්නනම් නැහැ. cam quality නම් අඩුයි. මට ඉතින් cam එකෙන් වැඩක් නැති නිසා අවුලක් නැහැ.

    support කරන dongle list එකක් තියෙනවා. එක type කරන්න නම් බැහැ. හෙන දිග list එකක්.

    Ah eka tamai .... owa sure na neda ban .... matath ekak gennanna asai.... bt uba kiwwa wage mokak hari awulak set unoth tamai ....

    Thank machoooooo....
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    Ah eka tamai .... owa sure na neda ban .... matath ekak gennanna asai.... bt uba kiwwa wage mokak hari awulak set unoth tamai ....

    Thank machoooooo....

    සල්ලි තියෙනවනම් හොද brand එකෙක tab එකක් ගනින්. මගේ වැඩ වලට මේක ඇති.