නොකියා එකක් ගනින් බන්. ඔය ඇන්රොයිඩ් පස්සේ යන්නේ නැතුව.ඒත් මොනව කරන්නද බන්
![]()
නොකියා එකක් ගනින් බන්. ඔය ඇන්රොයිඩ් පස්සේ යන්නේ නැතුව.ඒත් මොනව කරන්නද බන්
![]()
අලෝ මචන් නෙබූ, උඹත් වැඩිය පේන්න නෑ නේද දැන්අමියා... කාලෙකින්...
ගන්න එකක් හොයලා බලලා ගනින් මචං...
නැතිනං අපරාදෙ සල්ලි බං...
බම්ප්..


අනේ මන්ද බන්,නොකියා එකක් ගනින් බන්. ඔය ඇන්රොයිඩ් පස්සේ යන්නේ නැතුව.
හොඳ එකක් සෙට් වුනේ නැත්තම් එහෙමවත් කරනවාow machan L eka nam hodayi wage thamyiXperia L ekak ganin
patta phone eka

- අමිලයෝ දෙපාරක් හිතපන්
මාස 3ක් විතර යනකොට එපා වෙන්න ස්ලෝ වෙනවා
වලස් පැංචා;16540424 said:Xperia M , Xperia L , Xperia C
Ai machanla Slow wenawa kiyanne? Software aulak da?
machan oya a gana dannawada?
Sony Xperia L
http://www.ideabeam.com/mobile/sony-xperia-l-price.html
Price Range : Rs. 23,000 to Rs. 37,500 at 11 stores
The best price of Sony Xperia L is Rs. 23,000 at Mobile Planet which is 39% less than the cost at Etisalat (Rs. 37,500) .
![]()