Android phones...

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අමියා... කාලෙකින්...
    ගන්න එකක් හොයලා බලලා ගනින් මචං...
    නැතිනං අපරාදෙ සල්ලි බං...
    බම්ප්..
    අලෝ මචන් නෙබූ, උඹත් වැඩිය පේන්න නෑ නේද දැන්:frown:

    අනිවා මචන්, හොඳට හොයල බලල ගන්න ඕනේ :yes:
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    1. අමිලයෝ දෙපාරක් හිතපන් :) මාස 3ක් විතර යනකොට එපා වෙන්න ස්ලෝ වෙනවා :(

    ඒ ඇත්තද මචං මම ඊයේ ගත්තා xperia L 25000ට. අයියෝ මගේ සල්ලි..........................
     

    sudeshamal

    Active member
  • Sep 28, 2010
    759
    171
    43
    Sony Xperia L

    http://www.ideabeam.com/mobile/sony-xperia-l-price.html


    Price Range : Rs. 23,000 to Rs. 37,500 at 11 stores
    The best price of Sony Xperia L is Rs. 23,000 at Mobile Planet which is 39% less than the cost at Etisalat (Rs. 37,500) .

    sony_xperia_l_black1.jpg
     
    Last edited: