Sri Lankan Air Line - Trainee Engineer ඇඩ් එක එළකිරියේ මල්ලි කෙනෙක් පොස්ට් කරලා තිබ්බ මතක ඇති නේ !!
ඒකට ඇප්ලයි කරපු අය ඇතිනේ !! ඔයාලට Interview අවා ද ? නැද්ද ? මගේ එක කුස උපන් මල්ලි ඇප්ලයි කලා .... කතා කලේ නැනේ

.....................................................................................................
Is there any reply from Sri Lankan Air lines for Trainee Engineer interviews ?
thanx