ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

thushana

Well-known member
  • Jun 19, 2010
    10,183
    6,045
    113

    tho awa witharayi wall karayo pirila :(
    :lol:

    උස්තලෝ ගාමින්දයා !
    the-rock-smiling.gif
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    :baffled::oo::eek: අනේ උයා.... උයා ගොඩාක් සෙක්සි වෙලා... දැන් සර්වර් එකට එන්නේ නෑ...

    ඇයි යකෝ මම 12 වෙනිදා ඉඳලා හැමදාම ආවා :growl::growl: ආයේ හෙට සිට පැමිණිමක් නිශ්චිත නැත :dull::dull:

    හෙට උදේම අවදි වී.......
    යා යුතුව තිබේ.....
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඇයි යකෝ මම 12 වෙනිදා ඉඳලා හැමදාම ආවා :growl::growl: ආයේ හෙට සිට පැමිණිමක් නිශ්චිත නැත :dull::dull:

    හෙට උදේම අවදි වී.......
    යා යුතුව තිබේ.....

    ගේදර හාමු මහත්තයා සතියද බොට නිවාඩු දුන්නේ අවුලක් නැ අයේ පටන් ගනින් වලන් හෝදන්න :(:(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    ගේදර හාමු මහත්තයා සතියද බොට නිවාඩු දුන්නේ අවුලක් නැ අයේ පටන් ගනින් වලන් හෝදන්න :(:(

    ඔව් බං. උඹව කක්කුස්සි හෝදන රස්සාවට ගත්ත නිසා මට දැන් වැඩ අඩුයි :lol::lol:

    pau yako. minissunge job walawa wihilu karanna epa. walan hodala ganna sochchamen thama reload ekak dala cod gahanna awe furya :)

    :growl::growl: තාම ඩොන්ඟාගෙන් කොඩ් ගහන්න සෙට් වුනේ නෑ බං. ගෙදර ආවම විතරයි සෙට් වෙන්න වෙලාව තියෙන්නේ. අනික් දවස් වලට වෙලාවක් එන්නේ නෑ :no::no:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ගේදර හාමු මහත්තයා සතියද බොට නිවාඩු දුන්නේ අවුලක් නැ අයේ පටන් ගනින් වලන් හෝදන්න :(:(

    :lol:

    පප්පා උබත් එහේ නේද වැඩ කරන්නේ උබට නිවාඩු නැතෙයි.........
    :baffled:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔව් බං. උඹව කක්කුස්සි හෝදන රස්සාවට ගත්ත නිසා මට දැන් වැඩ අඩුයි :lol::lol:

    :growl::growl: තාම ඩොන්ඟාගෙන් කොඩ් ගහන්න සෙට් වුනේ නෑ බං. ගෙදර ආවම විතරයි සෙට් වෙන්න වෙලාව තියෙන්නේ. අනික් දවස් වලට වෙලාවක් එන්නේ නෑ :no::no:

    10250824_789975191012496_14965840_s.jpg

    මම තාම උබේ තත්වේට වැටුනේ නැ :no::)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    10250824_789975191012496_14965840_s.jpg

    මම තාම උබේ තත්වේට වැටුනේ නැ :no::)

    වැටුනේ නෙමෙයි තාම එන්න බැරි වුනා කියපන් :rofl::rofl: තොට දිගටම ලැට් හෝද හෝද තමා ඉන්න වෙන්නේ :lol::lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වැටුනේ නෙමෙයි තාම එන්න බැරි වුනා කියපන් :rofl::rofl: තොට දිගටම ලැට් හෝද හෝද තමා ඉන්න වෙන්නේ :lol::lol:

    :rofl::rofl:
    එහෙමවත් කියපන් ඉතින් දැන් :P:P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    :rofl::rofl:
    එහෙමවත් කියපන් ඉතින් දැන් :P:P

    උබ ඉන්න හිනෙන් නැගිටපන් බන්

    මෙහෙම මෙහෙම හරි කමක් නෑ ත්‍රෙඩ් එක අප් කරලා තියා ගනින්. නැත්තම් හොයන්න එපා වෙනවා අනික් සබ්ස්ක්‍රයිබ් වෙච්චා උඩට ඇවිල්ලා :dull::dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මෙහෙම මෙහෙම හරි කමක් නෑ ත්‍රෙඩ් එක අප් කරලා තියා ගනින්. නැත්තම් හොයන්න එපා වෙනවා අනික් සබ්ස්ක්‍රයිබ් වෙච්චා උඩට ඇවිල්ලා :dull::dull:

    :P:P:P
     
    Status
    Not open for further replies.