Landrover Freelander 1999

amila325

Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    Wattala side eke tiyenawa tikak prasidda garage ekak. Office eke ayya kenekge ekak genihin demma dawasak. ethana shep man danna widiyata :)
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,595
    3,462
    113
    මචන්ලා,

    මන් ගාව තියෙනවා Landrover Freelander 1999 Model, එකේ දැන් ලෙඩ 2-3 තියෙනවා. දන්නා කෙනෙක් ඉන්නවනන් පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න මොකද garage කරයා මාව අන්දන scene එකක් තියෙනවා.

    land-rover-freelander-03.jpg


    01. Expansion Tank(අර වතුර දාන ටැංකිය) - එකේ මචන්ලා වතුර(Coolent) යට ඉදන් උඩට එනවා, Input එකෙන් Coolent එන්නේ නැහෙ. Coolent Tank එක පිරිල Coolent එලියට යනවා. ඇයි එහෙම වෙන්නේ? (Garage කාරයා කියන විදිහට HEAD GASKET එක ගිහින්ලු, එකා කියන විදිහට head එක මස් කරන්න ඕනෙලු)

    LR%20Coolant%20Large.JPG


    02. තව මචන්ලා RPM එක 3000 වගේ පාගද්දී වාහනේ miss කරනවා. (Garage එකා කියන විදිහට Injectors set මාරු කරන්න ඕනෙලු).


    Thank You...

    මචං Injector Nozzle වල තියෙන සිදුරේ ප්‍රමාණය වෙනස් උනාම ඔය වගේ වෙනවා.... Injector Nozzle වලින් විදින ඩීසල් බිදිති වල ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට සිලින්ඩර් 1ක ඇතුලේ තියෙන ඩීසල් වාෂ්පය හරියට දහනය වෙන්නේ නෑ...... උඹ වාහනේ වතුර අඩුවෙන් දිව්වාද ගෑස්කට් යන්න..... මැසේජ් කරපං
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest
    Machan palaweni scene eka mokadda kiyala dannenun na. Injector miss ekakda kiyala balaganna oninun injectors tika rack ekath ekka galoola aran compressor eken eke katata thiyala pressure karala balapan leak ekakda kiyala. Miss karannawa injector leak ekak thiyeddi :) Habai digatama miss karanawa eka eka RPM waladi witharak newe :dull:
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest
    එක miss එකක් කියන්නේ මාර miss එකක්. 3000 එක පාරටම engine එක ගැස්සෙනවා, නිකන් engine එක කඩාගෙන වැටෙන්න වගේ. දිහටම miss එක තියෙනවා. 3000 පල්ලෙහා දුවද්දී කිසි අව්ලක් නැහෙ.

    Kadaawatenna wage? ube Engine mount gihinda bun :dull:
     
    Last edited: