no need to watch orginal copy , dhoom 3 is still a cha max movie
ya ban true. eth mun karapu wade cha anika illegal
no need to watch orginal copy , dhoom 3 is still a cha max movie



ලංකාවේ හැම චැනල් එකම වගේ ඔහොම කරනවා ඇති බන්. නැත්නම් මොකක් හරි චැනල් එකක් ප්රවෘත්තිවලටම දායි මුන් මෙහෙම හොර කොපියක් පෙන්නුවා කියලා. හැමෝම කරන නිසා දාන්නේ නෑ. ඕක තමයි ලංකාවේ මාධ්‍ය සදාචාරය.
![]()

same here![]()
ow ban aparade amhir khan cha una ekata awith...
![]()
මන් ඉවර වෙනකන් බැලුවා..1.15 විවර වෙනකොට
කාටුන් ෆිල්ම් එකක් බලනවා කියලා හිත හදන් බැලුවේ...ඇත්තමට බන් අපිද ගොන්නු මුන්ද..මගේ ජිවිතේට දැක්කමයි 3 wheel එකකින් ඔය තරම් වැඩ දානවා...ඒ මදිවට අනික් එකා පට්ට බේරිල්ලක් බේරනවා පහත් වෙලා 3 wheel එක උගේ ඔලුව උඩින් යද්දී
බිත්ති නම් කඩන් යනවා නේද දෙමල පිල්ම් වලත්![]()
tikak balala nidagatta mama
Ow bn Krish3 kaawa wagema mekath kaala....indian kaarayo wadi action daanna gihin anaagannawa wage![]()
Ow ban Godol biththiyak kadagena giya. Windscreen ekata mukuthma wune na. Mama hitanne India wala gadol hadanne pulun walin.
![]()



පුළුවන් නම් මචන් හොයාගෙන බලපන්!
මම ජීවිතේට දැකපු සුපිරිම ගොන්පාට් එක!ඊයා යකෝ!
අභිෂේක් 3 wheel එකක නැගලා බිත්ති 2ක 3නක් කඩාගෙන දුෂ්ටයෝ ඉන්න තැනට පැනලා, 3 wheel එකේ ඉස්සරහ රෝදෙන් බැලන්ස් කරගෙන කැරකි කැරකි පස්ස රෝද දෙකෙන් 20කට විතර ගහනවා!
මට එපා වෙලා ගිහින් බුදිය ගත්තා.

ohomanam wenama TV channel patan ganie Torrent eken baapu film pennannaai bn film eke aythi kaaarayata meekata nadu daanna beri . mama ekekgen ahuwahama qwwa unta salli deela wenama awasaree aran thamailu oowa pennanna denne .ane manda bnohomanam wenama TV channel patan ganie Torrent eken baapu film pennanna

හුගක් එවුන් ඔකේ Cam Copy එක බලලා film එක වැඩක් නැ කියනවා.. Cam Copy බලනකොට හැම film එකක්ම වැඩක් නැ තමා
පුළුවන් නම් මචන් හොයාගෙන බලපන්!
මම ජීවිතේට දැකපු සුපිරිම ගොන්පාට් එක!ඊයා යකෝ!
අභිෂේක් 3 wheel එකක නැගලා බිත්ති 2ක 3නක් කඩාගෙන දුෂ්ටයෝ ඉන්න තැනට පැනලා, 3 wheel එකේ ඉස්සරහ රෝදෙන් බැලන්ස් කරගෙන කැරකි කැරකි පස්ස රෝද දෙකෙන් 20කට විතර ගහනවා!
මට එපා වෙලා ගිහින් බුදිය ගත්තා.![]()

math balan inala barima thana iye cam coopy 1k download kala
තෝ වගේ ගොන් හරකෙක්..බලන්න එපා .හිටපන් තව 2 weeks

සති දෙකක් ඇතුලත DVDRip එක අනිවා එනවා.![]()