හිරු එකේ Dhoom 3

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ලංකාවේ හැම චැනල් එකම වගේ ඔහොම කරනවා ඇති බන්. නැත්නම් මොකක් හරි චැනල් එකක් ප්‍රවෘත්තිවලටම දායි මුන් මෙහෙම හොර කොපියක් පෙන්නුවා කියලා. හැමෝම කරන නිසා දාන්නේ නෑ. ඕක තමයි ලංකාවේ මාධ්‍ය සදාචාරය.

    :lol::lol::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    wenna puluwan :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    same here :lol:

    ow ban aparade amhir khan cha una ekata awith...
    :rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl:

    මන් ඉවර වෙනකන් බැලුවා..1.15 විවර වෙනකොට :baffled::baffled::baffled:

    කාටුන් ෆිල්ම් එකක් බලනවා කියලා හිත හදන් බැලුවේ...ඇත්තමට බන් අපිද ගොන්නු මුන්ද..මගේ ජිවිතේට දැක්කමයි 3 wheel එකකින් ඔය තරම් වැඩ දානවා...ඒ මදිවට අනික් එකා පට්ට බේරිල්ලක් බේරනවා පහත් වෙලා 3 wheel එක උගේ ඔලුව උඩින් යද්දී :oo:

    බිත්ති නම් කඩන් යනවා නේද දෙමල පිල්ම් වලත් :lol::lol:

    :rofl::rofl::rofl:
    tikak balala nidagatta mama

    Ow bn Krish3 kaawa wagema mekath kaala....indian kaarayo wadi action daanna gihin anaagannawa wage :P

    Ow ban Godol biththiyak kadagena giya. Windscreen ekata mukuthma wune na. Mama hitanne India wala gadol hadanne pulun walin.

    :no::no::no:

    කියල වැඩක් නෑ! කැස්සත් ආව මට නං හිනා වෙලා! :lol::lol::lol:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    පුළුවන් නම් මචන් හොයාගෙන බලපන්! :lol::lol::lol::lol:
    මම ජීවිතේට දැකපු සුපිරිම ගොන්පාට් එක! :lol::lol::lol: ඊයා යකෝ! :eek:

    අභිෂේක් 3 wheel එකක නැගලා බිත්ති 2ක 3නක් කඩාගෙන දුෂ්ටයෝ ඉන්න තැනට පැනලා, 3 wheel එකේ ඉස්සරහ රෝදෙන් බැලන්ස් කරගෙන කැරකි කැරකි පස්ස රෝද දෙකෙන් 20කට විතර ගහනවා! :lol::lol::lol::lol:

    මට එපා වෙලා ගිහින් බුදිය ගත්තා. :dull:

    :rofl:
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    එපා වෙනවා බන් ටී.වී වලින් බලන්න ගියාම...හරියට ඇඩ් එකක් බලා ගන්න නෑ...අස්සෙන් අස්සෙන් ඩූම් 3 පෙන්නනවා :rofl:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    ai bn film eke aythi kaaarayata meekata nadu daanna beri . mama ekekgen ahuwahama qwwa unta salli deela wenama awasaree aran thamailu oowa pennanna denne .ane manda bn :( ohomanam wenama TV channel patan ganie Torrent eken baapu film pennanna
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ai bn film eke aythi kaaarayata meekata nadu daanna beri . mama ekekgen ahuwahama qwwa unta salli deela wenama awasaree aran thamailu oowa pennanna denne .ane manda bn :( ohomanam wenama TV channel patan ganie Torrent eken baapu film pennanna

    මචන් සල්ලි දුන්නම Dhoom 3 එකේ producer මුන්ට කියයිද කැමරා කොපි එක පෙන්නන්න කියල? :rofl:
     
    Last edited:

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    පුළුවන් නම් මචන් හොයාගෙන බලපන්! :lol::lol::lol::lol:
    මම ජීවිතේට දැකපු සුපිරිම ගොන්පාට් එක! :lol::lol::lol: ඊයා යකෝ! :eek:

    අභිෂේක් 3 wheel එකක නැගලා බිත්ති 2ක 3නක් කඩාගෙන දුෂ්ටයෝ ඉන්න තැනට පැනලා, 3 wheel එකේ ඉස්සරහ රෝදෙන් බැලන්ස් කරගෙන කැරකි කැරකි පස්ස රෝද දෙකෙන් 20කට විතර ගහනවා! :lol::lol::lol::lol:

    මට එපා වෙලා ගිහින් බුදිය ගත්තා. :dull:

    ඔය සීන් එක විතරයි බන් ඔය film එකේ ගොන් පාට් එකකට තියෙන්නේ..නැත්නම් අනිත් dhoom දෙකට වඩා story එකක් තියෙනවා..ඔය සීන් එක දන්න ඇත්තේ ඉන්දියන් කාරයෝ ඔය වගේ සීන් යනකොට තමා විසිල් ගගහ බලන්නේ..විශේෂයෙන් රජිනි ඛාන් ෆෑන්ස්ලා..උන්ට ඕනි film එක හොදට මාකට් කරන්න.ගු බෙට්ටක් හරි මැදට දාල.:angry:
     
    Last edited:

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Dhoom 3 (2013) - DVDRip - x264 - SAP - 1xCD

    සති දෙකක් ඇතුලත DVDRip එක අනිවා එනවා.:yes:

    635231365456101024_Dhoom%203%20Poster.jpg

    Last edited: