නුවරඑළිය/සඳතැන්න(ඡායාරූප220ක් april 2014)
මෙවරත් අප්‍රේල් නිවාඩුවට ඔන්න එහෙනම් නුවරඑළියේ ගියා.....
මෙවර පොඩි විශේෂත්වයක් තියෙනවා.....
එ වැඩිය කවුරුත් තවම ගිහින් නැති....
ගොඩක් අය දන්නේවත් නැති
"සඳතැන්න" (MOONPLAINS) ගියා......
ඒ ඔක්කොම විස්තර පහල ඇති......
==============================================
පරන trip ට්ක දැක්කේ නැත්නම්
1.නුවරඑළියේ නිවාඩුව(ඡායාරූප120ක් සමග 2013 December)
http://www.elakiri.com/forum/showthread.php?t=1598567
ඔතනට ගියහම තව trip 4 ක link ඇති....මෙතන එව්වා නොදා ඉන්නම්....ඔනේනම් පස්සේ බලන්න....

camera එක CanonSX30IS
ගත්ත ඡායාරූප ගැනනම් ලොකුසතුටක් නැ...ඒත් මෙතන images 200 කට වඩා තියෙනවා....
ටිකක් high resolution images දැම්මා.....
ඒ වගේම යාර ගනන් දිග panorama ඇති.....
load වෙනකම් ඉදලා බලන්න...පාඩු නැ....
----------------------------------------------------------------------------
එහෙනම් ගමන පටන් ගමු.....

14 උදේ අවුරුදු චාරිත්‍රවලට පස්සේ දවල් 2 ට වගේ කොළඹින පිටත් උනා.....
හවස 4 ට කඩුගන්නාවේ.....
5:45 ට රම්බොඩ ඔන්න photo පටන් ගත්තේ එතනින්
වලාකුළු අතරින් කොත්මලේ ජලාශයට ඉර එලිය වැටිලා.....
හවස 6 පහුවෙලා ලබුකැලේ......
හිතුවට වඩා වියලි කාලගුණයක්..... රම්බොඩ වතුර ගොඩාක් අඩුයි.....
මග ඇති දියඇලි ඇත්තේම නැති තරම්....පරිසරය නොසැහෙන්ඩ වියලී.....
කිලිනොච්චියේ කන්දක් තිබ්බනම් ...කොහොමද....අන්න ඒ වගේ......
රම්බොඩ නානවනම් ගල් තලාව බදාගන්ඩ ඔනේ....තෙමෙන්ඩ.....
එ තරමට පොඩි වතුර පාරක්...
අපේ අනිත් කට්ටිය බන්ඩාරවෙල ඉදන් හොර්ටන්තැන්නට ගිහින් එන්නේ....
එ නිසා එයාලා එනකම් හිමින් හිමින් ගිහින් 7:30 ට අපේ නුවරඑලියේ ග්‍රේගරි වැව ඉස්මත්තේ නවාතැනට ආවා....
මුලින්ම කියන්ඩ ඔනේ....මෙවර වසන්ත සැනකෙළිය ඉතාමත් හොදට සංවිදානය කරලා තිබ්බා....
හැමතැනම කාර්නිවල් , යුධ හමුදාව සවිධානය කරපු food festival එක.....
රෑට ලේසර් ලයිට්,අනම් මනම් එක්ක සැනකෙළි ස්වරූපය ලස්සනට තිබ්බා.....
එ නිසාම ගොඩක් පාරවල් one way .....
උදැසන තමයි දැන්නේ ඉන්න තැන වටපිටාව...... ටිකක් ඇවිදින්න ගියා
පිදුරුතලාගල පැහැදිලිව පේනවා.......
ලංකරලා බලමු.....තියෙන කණු ටික.....
කැරකෙන රේඩාර් එකකුත් තියෙන්නේ
තව ටිකක් වට පිට බලමුකො....කට්ටිය උදේ කැම ටික උයනකම්....
උදේම පිටත් උනා නුවරඑලිය garden එකට...... ගත්ත photos නම් ටිකයි.....
ඊට පස්සේ අපිට town එකෙන් එලියට යන එක හොදයි කියලා හිතුනා...ඒ තරම මහ සෙනගක්.....අනික traffic ක් එක.....
යමු ...සඳතැන්නේ.......
නුවර එළිය නගරයේ ඉදන් ග්‍රෙගරි වැව ඉවරවෙනවත් එක්කම (මහගස්තොට )
වමට තියෙන පාරේ (වැව වටේ යන පාර ) ටික දුරක් ගියහම දකුණට හැරෙන්න අතුරු පාරක්
( මේ පාර තමයි බොබුරුඇල්ල ජලාශයට යන්නේ )
එ පාරේ ටික දුරක් යනකොට හමුවෙනවා සහකාර කෘශිකර්ම අධ්‍යක්ශක කාර්‍යාලය....
එතනින් දකුණට ඇති පාරේ යන්ඩ ඔනේ..... ඒ පාර යන්නේ " අල බීජ " ගොවිපලට ...... සඳතැන්න පාරිසරික කළාපය තියෙන්නේ මේ ගොවිපල තුල නිසා....අපිට හිතු හිතූ විදිහට ගොවිපල තුල ගමන් කරන්ඩ බැ....
ඔන්න එහෙනම් ගොවිපලටත් ආවා
මෙතනින් ටිකට් ගන්ඩ වෙනවා...එක් අයකුට 50 Rsක්...එ වගේම මෙතන ඉදන් නැරඹුම් ස්ථානයට 3 km ක් වගේ තියෙනවා.....
එ ටික පාගමනින් යන්ඩ බැ.....නගරසභාවෙන් පාලනය වන safari jeep තියෙනවා....
එවල තමයි යන්ඩ වෙන්නේ....2000 Rs ක් වෙනවා එක් ගමනක්.....
10 කට 12 කට වගේ යන්ඩ පුලුවන්.....
අපි එහෙනම් ගමන පිටත් උනා
මෙතනට අංශක 360 ව වටේ ලංකාවේ උසම තැන් බලාගන්ඩ පුලුවන්.....
සිරිපාදේ පේන්නේ නැ....එක ඊට මෙහා කන්දකට වැහිලා......
මම දන්න ටික මම නම් කලා....තව මට මගහැරුණු තැන්,කඳු ඇති....
නැවතත් නවාතැන බලා.....
හවස වට පිටාව
හවස lake side , carnival පැත්තේ රවුමක් දාලා....රෑට කාලා එන්න පිටත් උනා
පහුවදා උදේ පොඩි රවුමක්....රෑ හිටි සෙනග කොහේ ගියාද නැ.....පට්ට පාලුයි
රෑ ඇනපු එකක්..... ( මග දිගට අනතුරු 9ක් අපි ගනන් කලා.....,
සුලු අනතුරු උනත් පාරේ traffic ,
එයාලට උනත් ගමන පැත්තක තියලා කාලය කා දමමින් trip එපා වෙනවා ඇති.....නොසැලකිල්ල,හදිස්සිය,නිසා....සමහරු බීලත් ඇති.... )
වටේ ගහලා ආපහු ආවා....බඩු පැක් කරගන්ඩ.....
මේ අපේ කාමරයේ window view එක....
අපි එහෙනම් ....නවාතැනේන් පිටත් වෙනවා.....
උවමනා කෙනෙක්ට වැදගත් වෙයි..... අපි උඩුමහල එහෙම්පිටින්ම ගත්තා(4Bedrooms,bathroom , Kitchen with LP Gas )..... එක් දවසකට 15,000 ක්....
ගියා හග්ගල
ඊට පස්සේ කොළඹ බලා..... MACWOODS එකත් පහුකරලා ...
රම්බොඩත් පහු කරලා මෙතන නැවතුනා දවල් කෑමට.....ගැහුවා pano එකක්....
මෙන්න එකේ
බැබුන්ද......සිංහයාද...... / .....බැබුන්ද......සිංහයාද...බැබුන්ද......සිංහයාද...... /....බැබුන්ද......සිංහයාද...... /...බැබුන්ද......සිංහයාද...... /...

එහෙනම් ඒ trip එකත් එහෙමයි ඉවර උනේ..... ආපහු අගෝස්තු trip එකෙන් හම්බවෙමු.....
එලකිරි ජය....
.

මොනවා කියන්නද මන්දා..නියමයි නෙවෙයි උපරිමයි...මාර ලස්සන 4tos ටික..TFS මචන්