කොහොමද ඔච්චර ඒවා බලන්නේ ? මාසෙකට ලොකු බිලක් එනවා ඇතිනේ. අනික වෙලාව ? මොකක්ද ඔය tv series බලන programme එක. දැනගන්නයි අහන්නේ. අපිත් ආසයිනේ බලන්න.
කොහොමද ඔච්චර ඒවා බලන්නේ ? මාසෙකට ලොකු බිලක් එනවා ඇතිනේ. අනික වෙලාව ? මොකක්ද ඔය tv series බලන programme එක. දැනගන්නයි අහන්නේ. අපිත් ආසයිනේ බලන්න.
magen da ahuwe??
කොහොමද ඔච්චර ඒවා බලන්නේ ?
mee dawas wala tikak free
මාසෙකට ලොකු බිලක් එනවා ඇතිනේ.
ne. SLT 50GB package eka
මොකක්ද ඔය tv series බලන programme එක
watchlist
meka win 8 tile app ekak
Mokakkda balapu hodama eka




ඒ windows 8 app එකෙන් free ඔය ඔක්කොම බලන්න පුලුවන්ද ?
behe. eka thiyenne TV series manage karannna. release wena date eka danaganna puluwan. thawa extra episodes gena denaganna puluwan.
thawa aluth TV series hoyanna puluwan
ඒ app එකේ නම් කියන්න පුලුවන්ද ? Windows 7 වලට තියෙන alternatives මොනවහරි දන්නවද TV Series manage කරන්න. ඔයාගේ average monthly data usage එක කොච්චර විතරද කියල කියන්න පුලුවන්ද ?


Me mage list eka.
![]()
Me tike balanne The Walking Dead Season 3

Application Name: Watchlist
Win 7 walatanam danne ne android or iOS walatanam apps thiyenwa.
Android or iOS smartphone ekak thiyenawanam goda
mage average data use ekak ne. SLT 50GB package eka nisa maseta kohomatath 50GB use karanawa![]()

Currently Following
Anger Management S02E01 - EXX (E90)
Arrow S02E01 - EXX (E22)
Believe S01E01 - EXX (E13)
Castle S06E01 - EXX (E23)
Continuum S03E01 - EXX (E13)
Cosmos A Space Time Odyssey S01E01 - EXX (E13)
Criminal Minds S09E01 - EXX (E24)
Crisis S01E01 - EXX (E13)
Cunning Single Lady (KOREAN) S01E01 - EXX
Da Vinci's Demons S02E01 - EXX (E10)
Elementary S02E01 - EXX (E24)
Fargo S01E01 - EXX
From Dusk Till Dawn The Series S01E01 - EXX (E10)
Game Of Thrones S04E01 - EXX
Gap Dong (KOREAN) S01E01 - EXX
Golden Cross (KOREAN) S01E01 - EXX
Grimm S03E01 - EXX (E22)
Marvels Agents of S H I E L D S01E01 - EXX (E22)
Once Upon a Time S03E01 - EXX (E22)
Person of Interest S03E01 - EXX (E23)
Resurrection US S01E01 - EXX (E08)
Revolution 2012 S02E01 - EXX (E22)
Salem S01E01 - EXX
Silicon Valley S01E01 - EXX
Sirens 2014 S01E01 - EXX (E10)
Star-Crossed S01E01 - EXX (E13)
Supernatural S09E01 - EXX (E23)
The 100 S01E01 - EXX (E13)
The Big Bang Theory S07E01 - EXX (E24)
The Blacklist S01E01 - EXX (E22)
The Following S02E01 - EXX (E15)
The Mentalist S06E01 - EXX (E22)
The Middle S05E01 - EXX (E24)
The Tomorrow People US S01E01 - EXX (E22)
Vikings S02E01 - EXX (E10)
Warehouse 13 S05E01 - EXX
Recently Ended
Being Human US Season 4
Bitten Season 1
Community Season 5
Once Upon a Time in Wonderland Season 1
Shameless US Season 4
Suits Season 3
The Crazy Ones Season 1
Dropped all the Animes and Cartoons but still ended up with 36 to download every week. Everyday I think of adding more to the list but I should really be trying reduce the number on the list.![]()

මචන් මම ආස Spellbinders, X-files, Robin hood, Prison Break S1 වගෙ එකක් බැලුවම ඔක්කොම බලන්න හිතෙන එවා නමුත් දැන් යන එවා පලමු එකෙන්ම එපා වෙනවා පට්ට Boring නේ .... හොද එකක් කියන්න කො ඔබේ අත්දැකිමෙන් මගෙ Taste එකට හරියන![]()

