මාවන් next coach?

rasika84

Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    [FONT=&quot]ශ‍්‍රී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලංකා කි‍්‍රිකට් නව පුහුණුකරු මාවන් අතපත්තු? [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ශ‍්‍රී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලංකා කි‍්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු වන පෝල් ෆාබ්‍රේස් එම තනතුරෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉල්ලා අස්වුවහොත් ඒ සඳහා මාවන් අතපත්තු පත්කරනු ඇතැයි වාර්තාවනවා. [/FONT]
    [FONT=&quot][/FONT][FONT=&quot]පෝල් ෆාබ්‍රේස් එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරු ධුරය දැරීමට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එකඟත්වය පළ කිරීමත් සමග ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධුරය සම්බන්ධයෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගැටළුකාරී තත්ත්වයක් මතු වී තිබෙනවා. එම නිසා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පෝල් ෆාබ්‍රේස් පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වනු ඇති බවට මේ වන විට අදහස් පළ වෙමින් තිබෙනවා.
    [/FONT] SL Cricket Next Coach Mavan?


    මාවන්ට කැමති අය බම්ප් කරලා යන්න
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    හැබයි මාවන්ට ඔන විදියට මාවන්ට කරන්න දෙන්නෙ නැහැ බෝඩ් එකෙ හැත්ත
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පිස්සු පුසා;16554403 said:
    matanam me team e yana widiha gana satis ne machan, sangayi mahelayi ayin wenawa,
    malingaya dan inne nikan u thaniyama WC eka dinna wage,
    owa kohen kelawara weyida danne ne
    11.gif
    :( සිරා බන් මාලියා ඔලුව වැඩි වෙලා